පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

dmsupun

Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අතීතයේ කිසිම දිනෙක ප්‍රකාශිත ඡන්ද 75% වූ අවස්තාව පැවැති රජය ජයගෙන හෝ ජයග්‍රාහී කණ්ඩායම ආසන 113ක් ලබා ගෙන නැත . තැපැල් ඡන්ද සමග ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75%යි
    UNP 5th place ekata watenawa ahala thiyenawada???
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    අතීතයේ කිසිම දිනෙක ප්‍රකාශිත ඡන්ද 75% වූ අවස්තාව පැවැති රජය ජයගෙන හෝ ජයග්‍රාහී කණ්ඩායම ආසන 113ක් ලබා ගෙන නැත . තැපැල් ඡන්ද සමග ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 75%යි
    හොර පෙදෙකරේරුවෙක්ට ඡන්දේ දෙන්න? :lol:

    dinawa bung sajith 2025 aiyth awoth. Aniwa pohottuwata thawa 10 years gamake naa
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකද මිතුරනේ වෙන්නේ....අපිනම් ඉතින් දේශපාලනේට වැඩිය නෑනේ
     
    • Haha
    Reactions: Smartm and dilann

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    මොකද මිතුරනේ වෙන්නේ....අපිනම් ඉතින් දේශපාලනේට වැඩිය නෑනේ

    ජවිපාවෝ ජාමේ බේරාගෙන.
    රනිල් අකුලාගෙන යයිද නඩු දාල ටෙලිපෝන් සෙට් එක එලියට දායිද? දැවෙන ප්‍රශ්න.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රනිල් යන්නේ නෑ බන්. සමගි ජන බලවේගෙන් ඉල්ලලා කෙනෙක් දින්නා කියලා ඇයි බන් යූ ඇන් පී එකේ ලොක්කා අයින් වෙන්නේ. අනික සිරිකොත අල්ලන්න කොහොමද බන් වෙන පක්ශෙකින් ඉල්ලලා.

    කොහොමත් මහීල ගන්නේ රනිලගේ පැත්ත... එහෙම බලෙන් නම් යන එකක් නෑ මිනිහ. රුවන් විජේවර්ධනට හරි කෙලිය උනේ..ලංකාදීපේ උන්ට හරිම දුක ඇති.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    Untitled.jpg
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    හෝ ගාන පොකුණ බලන්න විදියක් නැ බන්.
    හෝ ගාලා වහිනවා. :ROFLMAO:


    කොළඹ දිස්ත්‍රික්කය එජාපය දැනට 3.97%

    ආයේ 3% කියන්න වෙන්න unp උන්ටද?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,013
    28,931
    113
    හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් චන්ද ප්‍රතිපලය

    🌷 SLPP - 10,093
    🐘 UNP - 1,056
    ☎ SJB - 3,401
    🧭 JJB - 3,027

    2015

    United People's Freedom Alliance 8,441 49.91%
    United National Party 5,955 35.21%
    People's Liberation Front 2,401 14.20%
     
    • Like
    Reactions: Melon8

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජවිපාවෝ ජාමේ බේරාගෙන.
    රනිල් අකුලාගෙන යයිද නඩු දාල ටෙලිපෝන් සෙට් එක එලියට දායිද? දැවෙන ප්‍රශ්න.

    කොහෙන් ගියත් රනිල් ගේම ගහනවා.... රනිල් තොන්ඩුව හිර කරපු ගමන්''සජබේ සෙට් එකක් පනියි ආයේ ....
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ජවිපාවෝ ජාමේ බේරාගෙන.
    රනිල් අකුලාගෙන යයිද නඩු දාල ටෙලිපෝන් සෙට් එක එලියට දායිද? දැවෙන ප්‍රශ්න.
    Iraj sirta joka andagena natanna weiyda? :(:baffled: