පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

stasia

Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    මට හිතෙන්නේ සජිතුයි රනිලුයි ඉස්සරහට සෙට්වෙයි වගේ. මොන නව නින්ගිරාවක් ද මේක?
    :unsure:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ත්‍රිකුණාමල - සමස්ථ තැපැල් ජන්ද
    🌷 4952
    ☎ 2809
    🕛 2695
    🐘 602 ( නිළ නොවන )


    මාතර දිස්ත්රික් තැපැල් ජන්ද
    🌷 13945
    ☎ 6403
    🕛 3581
    🐘 984 ( නිළ නොවන )


    බෙන්තර - ඇල්පිටිය

    🌷 45 180
    ☎ 10 466
    🕛 2 383
    🐘 1368 ( නිළ නොලත් )
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    නෑ මචං.. මම චන්දේ දෙන්නේ අවස්ථාවට උචිත විදියට.. ඒ කිව්වේ රට නරක් වෙන්න බලපාන ලොකුම කරුණක් තමයි පාර්ලිමන්ට් එකේ හොරු දුෂකයො වැඩි විම්ම. එතකොට අපි කල යුත්තෙ අපේ බලය එහෙම අය නොයව පුලුවන් තරම් හොදම අය යවන්න උත්සාහ කරන එක. ඒකයි මම හදුන්ට දුන්නේ... අපි දන්නවා හදුන් හොද මනුස්සයෙක් බව..ඔහු පාර්ලිමේන්තුවේ නැතිවීම ලොකු අඩුවක් වෙනවා රටේ යහපත් අනාගතේට..

    Forget the Good, The Bad and the Ugly when all are certified rascals. You vote to keep the balance of power. That's why I always maintained that no party should ever get 2/3rds. Your reasoning is fine but ALL Citizens who are eligible to vote should think beyond that. Dropping the slave mentality can be difficult - but needs to be done for the sake of your children. :(
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,972
    113
    එකමත් එක රටක
    සැගවුණු රුපය ??? :lol:

    CaptureUpdate.JPG
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    Forget the Good, The Bad and the Ugly when all are certified rascals. You vote to keep the balance of power. That's why I always maintained that no party should ever get 2/3rds. Your reasoning is fine but ALL Citizens who are eligible to vote should think beyond that. Dropping the slave mentality can be difficult - but needs to be done for the sake of your children. :(

    Your argument is not rational man. People wanted GOTA in power for him to implement his policies. But then decides not to give him power inside the parliament hence he wouldn't be able to do what people wanted him to do. Therefore not giving him the required majority in the parliament by voting for other parties doesnt make any sense
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මට හිතෙන්නේ සජිතුයි රනිලුයි ඉස්සරහට සෙට්වෙයි වගේ. මොන නව නින්ගිරාවක් ද මේක?
    :unsure:
    ඒ අතින් සජියා පට්ට ගොනා බන්. ගිය සතියේ වැඩසටහනක මෛත්‍රී කිව්වා අර කලබල කාලේ මුට කථා කරලා හොර රහසේ අගමැතිකම දෙන්න හදනකොට මූ රනිල් කැටුව ගිහින් මෛත්‍රී හම්බෙන්න උගේ ගෙදරට... අරූ බයිනවා පළු යන්න.. සජියා කරපු වැඩෙන් අරූට සරෙමී ගූ ගියාලු... 😂😂😂

    ඒ වගේ සජියා හෙන නෝන්ජල්.. චම්පිකයා එයි නායකත්වයට....
     
    • Haha
    • Like
    Reactions: stasia and asylum