කුරුණෑගල දිස්ත්රික් - සමස්ථ තැපැල් ඡන්ද ප්රතිඵලය
36 086
☎ 7 830
4 329
4 097 (නිළ නොවන)
☎ 7 830
140 to 148pissuda , seat 150 one 2/3... uparima seat 130i ganne
anith unge 150 ganan karanna kalin ubalata mokada wenne balapallakopissuda , seat 150 one 2/3... uparima seat 130i ganne
නෑ මචං.. මම චන්දේ දෙන්නේ අවස්ථාවට උචිත විදියට.. ඒ කිව්වේ රට නරක් වෙන්න බලපාන ලොකුම කරුණක් තමයි පාර්ලිමන්ට් එකේ හොරු දුෂකයො වැඩි විම්ම. එතකොට අපි කල යුත්තෙ අපේ බලය එහෙම අය නොයව පුලුවන් තරම් හොදම අය යවන්න උත්සාහ කරන එක. ඒකයි මම හදුන්ට දුන්නේ... අපි දන්නවා හදුන් හොද මනුස්සයෙක් බව..ඔහු පාර්ලිමේන්තුවේ නැතිවීම ලොකු අඩුවක් වෙනවා රටේ යහපත් අනාගතේට..

Forget the Good, The Bad and the Ugly when all are certified rascals. You vote to keep the balance of power. That's why I always maintained that no party should ever get 2/3rds. Your reasoning is fine but ALL Citizens who are eligible to vote should think beyond that. Dropping the slave mentality can be difficult - but needs to be done for the sake of your children.![]()
ඒ අතින් සජියා පට්ට ගොනා බන්. ගිය සතියේ වැඩසටහනක මෛත්‍රී කිව්වා අර කලබල කාලේ මුට කථා කරලා හොර රහසේ අගමැතිකම දෙන්න හදනකොට මූ රනිල් කැටුව ගිහින් මෛත්‍රී හම්බෙන්න උගේ ගෙදරට... අරූ බයිනවා පළු යන්න.. සජියා කරපු වැඩෙන් අරූට සරෙමී ගූ ගියාලු...මට හිතෙන්නේ සජිතුයි රනිලුයි ඉස්සරහට සෙට්වෙයි වගේ. මොන නව නින්ගිරාවක් ද මේක?
![]()
Dehiwala ?guys nugegoda aithi wenne mona asanayatada?
kotte pohotuwa undima dinumguys nugegoda aithi wenne mona asanayatada?
maharagama nedaguys nugegoda aithi wenne mona asanayatada?
guys nugegoda aithi wenne mona asanayatada?