පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

saturn

Well-known member
  • Mar 21, 2015
    5,372
    9,175
    113
    Around the world
    116373266_10220809262834925_4329807063372844254_o.jpg
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,658
    21,257
    113
    Panadura
    කොහොමද සිoහල චන්දෙ පවර් එක....70%+ දෙන්නෙ සිoහල කම වෙනුවෙන්...

    තවත් බදුර්දීන්ගෙ පස්ස ලෙවකකා සිහලුන්ගෙන් කිච වෙවි ඉන්නවද කියල රනිලටයි සජියටයි දැන් තීරනය කරන්ඩ පුලුවන්....

    මේක සිoහල රට, සිoහල බෞද්ධයට සහ සිoහල කතෝලිකයට වින කටින උන්ට සිoහල චන්ද නැ.....

    😍
     
    • Like
    Reactions: asylum

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    අඩේ ගාල්ල කිව්ව නේද ?
    අඩේ රනිල් සර්ට ඇපත් නැති වෙනව නේද මෙහෙම ගියොත් ? හවසට සිරිකොත වටලනවා ශුවර් සජියලා..

    මම් හිතුව රනිල ගේම ගහව්වි කියල, රනිල් වටෙන් ගොඩෙන් කීවේ ඊළග නායකය රුවන්ට දෙනවා කියලනේ.. රනිල්ට හුජ්ජ යන කෙලියක් තියෙන්නේ.. මහීත් බය වෙලා ඉන්නෙ දැන් නම් මහීට ඔනේ රනිලා... ලොවෙත් සජියල අද නැත්නම් හෙට රනිල අවසන් ගමන් යවනවා. සාගල අකිලල ඉවරයි.. රවියල නම් ආණ්ඩුවට පනිවි...මෙහෙම අනාවැකි කියන්න කල් වැඩි උනත් ඕක වෙයි කියල හිතෙනවා..


    රවියා ආන්ඩුවට ගන්න තරම් මහින්ද මෝඩ නෑ බන්. රවියට ආසනෙත් නැති වෙන ලයින් එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    ඇයි පොලොන්නරුව

    අම්මො තවත් එක්සයිටින් රිසල්ට් එකක් :D

    ඒ පැති තාම පටන් ගත්තේ වත් නෑ නෙ බං තාම. කොකටත් කියල ජොයින්ට් එකක් ගහලා රෙඩි පිට ඉන්න ඕනෙ
    :rofl:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අම්මො තවත් එක්සයිටින් රිසල්ට් එකක් :D

    ඒ පැති තාම පටන් ගත්තේ වත් නෑ නෙ බං තාම. කොකටත් කියල ජොයින්ට් එකක් ගහලා රෙඩි පිට ඉන්න ඕනෙ
    :rofl:

    හැම පාරම පොලොන්නොරුව දිනන පක්ෂය සමස්ත චන්දෙ දිනනවා.
    ඒ කාලේ ඉදන් උන දෙයක්.
     
    • Like
    Reactions: Nucleardeath