පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020-ප්‍රථිඵල මෙගාත්‍රෙඩ් -ELECTION RESULTS

djprabhath

Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    නිමල් සිරිපාලද සිල්වා - මූ යකෝ බලුවොත් කොයිවෙල්ත් නිදි.. ඒත් බදුල්ලෙන් 1. මූ බදුල්ලට කරලද?

    badulle wada kale mu thamai, Badulla Hospitl eka, Library eka, Post Office complex eka, Badulla Bus stand eka, thawa hena godak thiyenawa ban
     
    • Like
    Reactions: JuZe_BaNda

    randika078

    Well-known member
  • Jan 27, 2008
    577
    309
    63
    ශ්‍රී ලංකාවෙ
    අර පුත්තලමේ බයික් පැදපු එකා ඇවිල්ලද?

    ඔව් පුත්තලමේ එක

    FB_IMG_1596768780129.jpg
     
    • Haha
    Reactions: jay-shan

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    ethana thiyenne kula case machan,anikana mahindanandata base wechcha chanda tikak thiyenawa

    වැඩක් නෑ කතා කරලා.. මුංට මෙච්චර chance එකක් ඇවිල්ලා තියෙද්දි වත් හරි ගමන් මිනිහෙක් ඒවන්න බැරි හැටි.. 🤦‍♂️🤦‍♂️🤦‍♂️
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    Harrison,Chandrani Bandaara,Bandulal Bandarigoda,Ranjith Aluwihaare,Wasantha Aluwihare,Ravindra Samaraweera,Thilanga okkoma paraadai
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,072
    167,967
    113
    එකමත් එක රටක
    රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – ආසන 08

    (01)පවිත්‍රා වන්නිආරච්චි – 200,977
    (02)හල්කඳලිය ලේකමලාගේ ප්‍රේමලාල් ජයසේකර – 104,237 ;)
    (03)ජානක වක්කුඹුර – 101,225
    (04)ගාමිණී වලේබොඩ – 85,840
    (05)අකිල එල්ලාවල -71,179
    (06)වාසුදේව නානායක්කාර – 66,991
    (07)මුදිතා ප්‍රිශාන්ති – 65,923
    (08)ජෝන් සෙනෙවිරත්න – 61,612

    සමගි ජන බලවේගය – ආසන 03

    (01)අංකුඹුර ආරච්චිගේ හේෂාන් විජය විතානගේ – 60,426
    (02)උඩගම ලියනගේ වරුණ ප්‍රියන්ත ලියනගේ – 47,494
    (03)තලතා අතුකෝරල – 45,105
     
    • Wow
    Reactions: Jack_Sparrow

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    කර්නල් රත්නප්‍රියට සීට් එකක් ලැබිලා නැ කියන්නේ ඇත්තද ?