එක පුලියේOshadi athuleda?...
SLFP-1,EPDP-2, TMVP -1
2/3 kohomath ganna puluwan
2/3 අවිල්ලා තියෙන්නේ බං, දෙමල පැති වලට දැම්මේ වෙන පක්ශ.

ඕෂදී පොහොට්ටුවෙ අන්තිමයා. මනාප 10,957.Oshadi athuleda?...
Anura fernando arenna hamoma awith.වියත් මගේ 9න් 8ක් දිනලා ……
P.S - හිතවති වියත් මග ලෙස නොසලකූ බව සලකන්න
එයා ජාතික ලැයිස්තුවෙන් එන්නේ චන්දෙ ඉල්ලුවේ නෑ මේ පාරහරීන් ප්රනාන්දු ඇතුලෙද? ඌ කොහෙන් ද ඉල්ලුවෙ
Natinal Listහරීන් ප්රනාන්දු ඇතුලෙද? ඌ කොහෙන් ද ඉල්ලුවෙ

(01) මහින්ද රාජපක්ෂ 527,364
(02) ජොන්ස්ටන් ප්රනාන්දු 199,203
(03) ගුණපාල රත්නසේකර 141,991
(04) දයාසිරි ජයසේකර 112,452
(05) අසංක නවරත්න - 82,779
(06) සමන්ප්රිය හේරත් - 66,814
(07) ඩී.බී.හේරත් - 61,954
(08) අනුර ප්රියදර්ශන යාපා - 59,696
(09) ජයරත්න හේරත් - 54,351
(10) ශාන්ත බණ්ඩාර - 52,086
(11) සුමිත් උඩුකුඹුර - 51,134
සමගි ජන බලවේගය - ආසන 04
(01) නලින් බණ්ඩාර - 75,631
(02) ජේ.සී.අලවතුවල - 65,956
(03) අශෝක් අබේසිංහ - 54,512
(04)තුෂාර ඉඳුනිල් - 49,364