පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020

පාර්ලිමේන්තු මහ

  • ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ (පොහොට්ටුව)

    Votes: 167 65.7%
  • සජිත්ගේ සන්ධානය

    Votes: 19 7.5%
  • ජාතික ජන බලවේගය (මාලිමාව)

    Votes: 37 14.6%
  • වෙනත්70

    Votes: 31 12.2%

  • Total voters
    254
  • Poll closed .

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020

    පාර්ලිමේන්තු මහ මැතිවරණය 2020​
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    කෝ සජියගේ සන්ධානෙට කැමති අය නැද්ද? යනෝ ලපයා 2 කට ඇවිල්ලනේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    කෝ සජීගේ කට්ටිය නැද්ද අන්න ලපයා 2ට ඇවිල්ලා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මහේෂ් ට කමති කට්ටිය දාන්නේ සජිත් ගේ පක්ෂේටද ?

    නෑ නිකමට ඇහුවේ...දන්ඩි ට වැරදුනොත් එහෙම....
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    මහේෂ් ට කමති කට්ටිය දාන්නේ සජිත් ගේ පක්ෂේටද ?

    නෑ නිකමට ඇහුවේ...දන්ඩි ට වැරදුනොත් එහෙම....

    තට්ට මහේෂ් රටෙත් නෑලු නේද? :rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    උඹ poll එක්ක දැම්මා ඉක්මන් වැඩියි...තව මාසයක් වත් ඉදලා දාන්න තිබුනේ

    නෑ බං කල් තියාම වැඩේ පටන් ගන්න ඕන
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Sinhaluta inna ratak ona nam gotata uparima balaya deepalla. lapayay NGO kukko tikai hadapu 19 nisa sinhalunta kelawenawa. eka wenas karanna chande deepalla. gotata mukuth wadak karanna ba 19 nisa.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    පොහොට්ටුවෙන් දාන වියත් මග සෙට් එකට තමයි දෙන්නේ .. පරණ සෙට් එක එලවන්න ඕන.
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    පොහොට්ටුවෙන් දාන වියත් මග සෙට් එකට තමයි දෙන්නේ .. පරණ සෙට් එක එලවන්න ඕන.


    me too macho . only wiyathmaga set eka. last chance to save the county from old politicians
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,103
    34,653
    113
    වියත් මගෙන් එන සෙට් එකට ඇමති කම් ලැබුනේ නැත්නම් ඒත් වැඩක් නෑ.
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    වියත් මගෙන් එන සෙට් එකට ඇමති කම් ලැබුනේ නැත්නම් ඒත් වැඩක් නෑ.

    ඒක තමයි ප්‍රශ්නේ ... හැබැයි පුළුවන් තරම් වියත් මග සෙට් එකේ අය යැව්වොත් .. පරණ හොරු ටික අඩු වෙනවා.. ජාතික ලැයිස්තුවෙන් පැරදුන අය ගන්නේ නැ කියලා නේ ගෝටා කියල තියෙන්නේ. බලමු.