මහේෂ් ට කමති කට්ටිය දාන්නේ සජිත් ගේ පක්ෂේටද ?
නෑ නිකමට ඇහුවේ...දන්ඩි ට වැරදුනොත් එහෙම....

උඹ poll එක්ක දැම්මා ඉක්මන් වැඩියි...තව මාසයක් වත් ඉදලා දාන්න තිබුනේ
පොහොට්ටුවෙන් දාන වියත් මග සෙට් එකට තමයි දෙන්නේ .. පරණ සෙට් එක එලවන්න ඕන.
Sinhaluta inna ratak ona nam gotata uparima balaya deepalla. lapayay NGO kukko tikai hadapu 19 nisa sinhalunta kelawenawa. eka wenas karanna chande deepalla. gotata mukuth wadak karanna ba 19 nisa.



වියත් මගෙන් එන සෙට් එකට ඇමති කම් ලැබුනේ නැත්නම් ඒත් වැඩක් නෑ.