පාර්ලිමේන්තු වලි

පාර්ලිමේන්තු වලි

ලංකාවේ පාර්ලිමේන්තුවේ වලි බලපන්...ඉතිං රටක් හැදෙයිද? මොනාද මේ වෙන්නේ මේ රටට අනාගතයක් තියෙයිද ?

කියලා අඬන බබලාට

ඕව අළුත් දේවල් නෙමෙයි හැම තැනම තියේ...පොඩ්ඩක් බලලා එන්ජෝයි කරන්න

හැබැයි ඉතින් අගමැති කෙනෙක් මෙහෙම ජෝක් එකක් නම් වුණේ ලංකාවේ තමයි.........කොහොම හරි බැඳුම්කර විවාදය මග හරවා ගත්තා
 
Sep 4, 2015
3,212
269
0
ඉතින් ගොබිලයෝ අනිත් රටවල ගහගත්තට අපි ඒවා ආදර්ශයට ගන්න ඕනද ? නැත්තම් ඒවා බලලා සැනසෙන්න ඕනද අනිත් රටවල මෙහෙමයි අපිත් මෙහෙම වුණාම මොකද කියලා. :angry:
 
malganis

Member
Oct 31, 2016
398
45
0
:sorry:
ඉතින් ගොබිලයෝ අනිත් රටවල ගහගත්තට අපි ඒවා ආදර්ශයට ගන්න ඕනද ? නැත්තම් ඒවා බලලා සැනසෙන්න ඕනද අනිත් රටවල මෙහෙමයි අපිත් මෙහෙම වුණාම මොකද කියලා. :angry:
 
thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,611
    10,181
    113
    මේව බලපුවාමයි තේරෙන්නෙ අපෙ උන්ට හරියට ගහාගන්නවත් බෑ කියල !:(