පාර්ලි‌‌මේන්තුව_කල්තැබේ

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
පාර්ලි‌‌මේන්තුව_කල්තැබේ

නොවැම්බර් 16 දක්වා පාර්ලි‌‌මේන්තුව කල් තැබීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    රනිල්ට අරලිහ ගහ මන්දිරයට වෙලා පුක් ගහන්න තමයි තියෙන්නේ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,098
    1
    11,117
    113
    Ethakota sathi 3k rat kisima wadak wenne nadda? ita hodai ne wisurola Chandayak tibba nan.. Monamagulak karanawada manda
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    නොවැම්බර් 16 දක්වා පාර්ලි‌‌මේන්තුව කල් තැබීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

    katha nayaka kal thiyapu ekada? janadipathith mokakdo karalu needa?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Ethakota sathi 3k rat kisima wadak wenne nadda? ita hodai ne wisurola Chandayak tibba nan.. Monamagulak karanawada manda

    ඔව්. රනිල් කියනවා එයා අගමැති කියලා. සෝ මේ සති තුනේ අවුල් වෙන්න ඉඩ තියෙනවා. බලමු මොකෝ වෙන්නේ කියලා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Etakota me sare budget eka koi kaleda hadanne.

    Amatila adat ministry wala wadada

    Un dan ministry walata gihin dena decision wala wagakimak ne neda
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,098
    1
    11,117
    113
    Kisima Prathipaththiyak nathuwa ratak yanakota ohoma thama.. Ratata Hena gahuwath kamak na, unge bale wenuwen Un pora kanawa... Thu nodakin mehemath kalakanni palakayo tikak.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Etakota me sare budget eka koi kaleda hadanne.

    Amatila adat ministry wala wadada

    Un dan ministry walata gihin dena decision wala wagakimak ne neda

    ඒස් බී දිසානායක කිව්වා එයාලා අයවැය සාදනවා කියලා.
    පාර්ලි‌‌මේන්තුව රැස් උනාම බලය තහවුරු කරගන්න පක්ෂය අයවැය ඉදිරිපත් කරයි.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    එතකොට කවුද බන් අගමෑතී...
    රට තවත් අවුල් කරනවා, 2019 අය වෑය ?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    එතකොට කවුද බන් අගමෑතී...
    රට තවත් අවුල් කරනවා, 2019 අය වෑය ?

    ඔව් ඒක ප්‍රශ්නයක්. දැන් ටිකකට කලින් එජාප මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඕක ඇහැව්වා රනිල්ගෙන්. ඌ කියන්නේ ඌ අගමැති කියලා. එතකොට පොලිසියට අණ දෙන්නේ මිනිහා.

    මහින්ද කියන්නේ ඌ අගමැති කියලනි.

    පොලිස් ආඥා පනත අනුව පොලිසිය වැඩ කරයි. ඒත් කාගේ අණද පිළිපදින්නේ කියලා ගැටලුවක් එනවා.

    කරන්න තිබුන හොදම දෙ පාර්ලි‌‌මේන්තුව කල් තබන එක නෙමේ. පුළුවන් ඉක්මනට පාර්ලි‌‌මේන්තුව රැස් කරලා, බහුතරය ගන්නා කෙනාට අගමැතිකම දෙන එක. එහෙනම් මේ ප්‍රශ්නේ එන්නේ නෑ. බලමු මොකද වෙන්නේ කියලා.

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    ඔව් ඒක ප්‍රශ්නයක්. දැන් ටිකකට කලින් එජාප මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඕක ඇහැව්වා රනිල්ගෙන්. ඌ කියන්නේ ඌ අගමැති කියලා. එතකොට පොලිසියට අණ දෙන්නේ මිනිහා.

    මහින්ද කියන්නේ ඌ අගමැති කියලනි.

    පොලිස් ආඥා පනත අනුව පොලිසිය වැඩ කරයි. ඒත් කාගේ අණද පිළිපදින්නේ කියලා ගැටලුවක් එනවා.

    කරන්න තිබුන හොදම දෙ පාර්ලි‌‌මේන්තුව කල් තබන එක නෙමේ. පුළුවන් ඉක්මනට පාර්ලි‌‌මේන්තුව රැස් කරලා, බහුතරය ගන්නා කෙනාට අගමැතිකම දෙන එක. එහෙනම් මේ ප්‍රශ්නේ එන්නේ නෑ. බලමු මොකද වෙන්නේ කියලා.

    කරන්න තිබුන හොදම දෙ පාර්ලි‌‌මේන්තුව කල් තබන එක නෙමේ. පුළුවන් ඉක්මනට පාර්ලි‌‌මේන්තුව රැස් කරලා, බහුතරය ගන්නා කෙනාට අගමැතිකම දෙන එක. එහෙනම් මේ ප්‍රශ්නේ එන්නේ නෑ. බලමු මොකද වෙන්නේ කියලා. -

    ඔව් බන් මේකෙන් රට තවත් අස්ථාවර වෙනවා...