නොවැම්බර් 16 දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ
katha nayaka kal thiyapu ekada? janadipathith mokakdo karalu needa?
Ethakota sathi 3k rat kisima wadak wenne nadda? ita hodai ne wisurola Chandayak tibba nan.. Monamagulak karanawada manda
Etakota me sare budget eka koi kaleda hadanne.
Amatila adat ministry wala wadada
Un dan ministry walata gihin dena decision wala wagakimak ne neda
එතකොට කවුද බන් අගමෑතී...
රට තවත් අවුල් කරනවා, 2019 අය වෑය ?
Ethakota sathi 3k rat kisima wadak wenne nadda? ita hodai ne wisurola Chandayak tibba nan.. Monamagulak karanawada manda
ඔව් ඒක ප්‍රශ්නයක්. දැන් ටිකකට කලින් එජාප මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඕක ඇහැව්වා රනිල්ගෙන්. ඌ කියන්නේ ඌ අගමැති කියලා. එතකොට පොලිසියට අණ දෙන්නේ මිනිහා.
මහින්ද කියන්නේ ඌ අගමැති කියලනි.
පොලිස් ආඥා පනත අනුව පොලිසිය වැඩ කරයි. ඒත් කාගේ අණද පිළිපදින්නේ කියලා ගැටලුවක් එනවා.
කරන්න තිබුන හොදම දෙ පාර්ලිමේන්තුව කල් තබන එක නෙමේ. පුළුවන් ඉක්මනට පාර්ලිමේන්තුව රැස් කරලා, බහුතරය ගන්නා කෙනාට අගමැතිකම දෙන එක. එහෙනම් මේ ප්‍රශ්නේ එන්නේ නෑ. බලමු මොකද වෙන්නේ කියලා.
Kisima Prathipaththiyak nathuwa ratak yanakota ohoma thama.. Ratata Hena gahuwath kamak na, unge bale wenuwen Un pora kanawa... Thu nodakin mehemath kalakanni palakayo tikak.



