පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මෙක තමයි මට හිතෙන්නේ.

    දාපු එකා ගෙ නීතිඥ භාවය උසාවියෙන් තහනම කරා. බොරු නඩු දානවා කියලා. 😂 😂
    ------ Post added on May 8, 2024 at 4:52 PM
    Dual naha ban. Full england eaki
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    Pakshe Thahan Karanda Be.
    Ehema Point Ne, Moda Athal Oya Pakshe Eka Akurak Wenas Karanda Be Supreme Court Ekata
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    රනිල් මහත්තය හොදින් කිව්ව ටික දෙනෙක් හරි වර කියල මැයි පලවෙනිදට,හරේන් ලව්ව කිව්ව,ඒත් ආවෙ නෑ
    ඔන්න ඕන් රනිල් සර් සජබ සිට යූඑන්පියට ඔක්කොම වීසිවෙන්නම පයින්ග් එකක් ගැහැව්වා දැන් සැපද කියල😂😂😂
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,663
    100,945
    113
    සිගිති ආතල් මේවා. එතකොට සජබෙට චන්දේ දීපු උන්ගේ පරමාදිපත්‍ය බලයට මොකද වෙන්නේ. චූන් නොවී ඉදපන් බන්
    උන්ටත් දානවා නඩු නීතිවිරෝධී ක්‍රියාවකට සම්බන්ධ උනා කියල.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,719
    2,614
    113
    නිධානයක් උඩ
    ඊලග ජනාධිපතිවරනෙට ටෙලිෆෝන් ලකුන නැතිවෙනවා. සජබ නමත් නැතිවෙනවා. ලකුනක් හා පක්ශයක් හොයා ගන්න වෙනවා. අලුතෙන් පක්ශයක් හදන්න කාලයක් නැහැ. තියන එකක් ගන්න වෙනවා. නැත්තම් ස්වාධීන විදිහට ඉල්ලන්න වෙයි.
     
    • Haha
    Reactions: Wickybro

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    @Walter White පාප්ප බාල්දිය ලෑස්ති කරගනින් පෝස්ටර් අලවන්න පටන් ගන්න තියෙනවා.
    උඹලටත් දැන් වැඩ ගොඩක් කරන්න වෙයි ඉදිරියට... පිටිගුලි වඳ පෙති කරන වගේ දේවල් තියෙනවා නේ... උඹලගේ ජාතික නායක ඩෑන් ප්‍රියසාද් වගේ බෞද්ධ නායකයන් ඉදිරියේදී උඹලගෙන් ගොඩක් වැඩ ගනීවි.. උඹල බිසි වෙන කාලේ ආයිත් එනවා...
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Hoda wade , Wesa Sirasata waha bonna wenne neda, Parliment eka nan visuruwanne ne, tamil unta power eka yanne
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    “එළඹෙන පහළොස්වැනිදා පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡාවෙමින් ඇත”

    16 ඉඳන් කාලෙන් කාලෙට bump වෙන තවත් thread එකක්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,332
    113
    දෙහිවල
    උඹලටත් දැන් වැඩ ගොඩක් කරන්න වෙයි ඉදිරියට... පිටිගුලි වඳ පෙති කරන වගේ දේවල් තියෙනවා නේ... උඹලගේ ජාතික නායක ඩෑන් ප්‍රියසාද් වගේ බෞද්ධ නායකයන් ඉදිරියේදී උඹලගෙන් ගොඩක් වැඩ ගනීවි.. උඹල බිසි වෙන කාලේ ආයිත් එනවා...
    @හෙළයෙක් කවුද මල්ලි මේ සිප්පිය ?
     
    • Like
    Reactions: Janithsl88

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    රනිල් පක්ශ නායකකම කාටවත් නොදෙන හේතුව, යූඇන්පී එක හැදුව නැකත ගැන දන්න මිනිස්සු දන්නවා. යූඇන්පී පක්ශෙ නායකයගෙ මයිලකට හරි හානියක් කරපු එකෙක් වත් යහතින් ඉඳල නෑ. දැක්කනෙ නන්දසේනයට වෙච්ච දේ. සජියටත් වෙන්නෙ ඒකම තමයි. මේ රටේ මිනිස්සුත් මෙච්චර දුක් විඳින්නෙ එතුමගෙ හිත රිද්දල ඇති කරගත්තු මහා පාපකර්මයට වෙන්න ඕනේ.
     
    • Haha
    Reactions: Kamal1996

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,663
    100,945
    113
    උඹලටත් දැන් වැඩ ගොඩක් කරන්න වෙයි ඉදිරියට... පිටිගුලි වඳ පෙති කරන වගේ දේවල් තියෙනවා නේ... උඹලගේ ජාතික නායක ඩෑන් ප්‍රියසාද් වගේ බෞද්ධ නායකයන් ඉදිරියේදී උඹලගෙන් ගොඩක් වැඩ ගනීවි.. උඹල බිසි වෙන කාලේ ආයිත් එනවා...
    උබල ජිවිත පරිත්‍යාගයෙන් ගොටව ගෙනාවට අපි ඡන්දෙ දුන්න විතරයි. ප්‍රියසාද්ල කිව්ව කියලා මේ පාර නන් ෂකබුම් කරගන්න එපා නාන අපි ගන්නන් ගන්නෙත් නෑ ඒ වගේ උන්ව නන්.

    @හෙළයෙක් කවුද මල්ලි මේ සිප්පිය ?
    කොනත් එක්ක මොලෙත් තුන් කාලක් කැපුන එකෙක් නැත්තං @Sen-lu කියනවා වගේ පක්ෂෙක ගලි සුද්ද කරන එකෙක්
    ------ Post added on May 8, 2024 at 7:47 PM
     
    Last edited:

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    ඉක්මනින් ඡන්දයක් ඕනි, ලංකාව විනාසයි නැත්නම්!
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    උඹලටත් දැන් වැඩ ගොඩක් කරන්න වෙයි ඉදිරියට... පිටිගුලි වඳ පෙති කරන වගේ දේවල් තියෙනවා නේ... උඹලගේ ජාතික නායක ඩෑන් ප්‍රියසාද් වගේ බෞද්ධ නායකයන් ඉදිරියේදී උඹලගෙන් ගොඩක් වැඩ ගනීවි.. උඹල බිසි වෙන කාලේ ආයිත් එනවා...
    images
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    රනිල් පක්ශ නායකකම කාටවත් නොදෙන හේතුව, යූඇන්පී එක හැදුව නැකත ගැන දන්න මිනිස්සු දන්නවා. යූඇන්පී පක්ශෙ නායකයගෙ මයිලකට හරි හානියක් කරපු එකෙක් වත් යහතින් ඉඳල නෑ. දැක්කනෙ නන්දසේනයට වෙච්ච දේ. සජියටත් වෙන්නෙ ඒකම තමයි. මේ රටේ මිනිස්සුත් මෙච්චර දුක් විඳින්නෙ එතුමගෙ හිත රිද්දල ඇති කරගත්තු මහා පාපකර්මයට වෙන්න ඕනේ.
    Unp lokuma disaster kale ranil
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    විසුරුවන්නේ නෑ. අන්තිම දවස වෙනකන් අල්ලගෙන ඉන්නවා. පොහොට්ටුවේ උන්ගෙන් බහුතරයක් ආයේ එන්නෙ නෑ කියල හොදටම දන්නවා උන්ගේ පෙන්ෂන් එක නිසා තමයි මේ අල්ලාගෙන ඉන්නේ. ඔක්කොම සෙල්ලං බෝම ටික කාලයයි ;)
     
    • Like
    Reactions: Honda.putha

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පච යාපා දැම්මා නන ඕක ජිවිතේට වෙන්නේ නැහැ. කට වන වෙච්ච පච බාරතයට කියපන් උගේ ගෑනි වාසනාට ඇරිය PMD රියදුරෝ ගැන හොයන්න කියලා ඔක්කොටොම කලින්.
     
    • Like
    Reactions: pramodh87