පාර්ලීමෙන්තුව විසිරුවයි වගේ. සජබේට බඩු බනිස්.

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,167
    1
    28,785
    113
    මම 16 උදේ එන්නම් මේ නුලට.
    මට මුව ලිදේ ඔබලම එපා වෙලා තියෙන්නේ.
    පොඩ්ඩක් එහා මෙහා උන ගමන් එලියට එනවා 🤭 🤭
    රතු ඩොට් තුනේ අබිලිං හිත රිදෙන සියුමැලි පොන්නයෙක්. විවේචනය කරන කරන එකාට dislike ගහනවා. මූට අනුව චීනයේ ජනාධිපති තාම නිවාස අඩස්සියේ. Israel, Iran යුද්දෙ බරටම යනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,674
    125,333
    113
    දෙහිවල
    රතු ඩොට් තුනේ අබිලිං හිත රිදෙන සියුමැලි පොන්නයෙක්. විවේචනය කරන කරන එකාට dislike ගහනවා. මූට අනුව චීනයේ ජනාධිපති තාම නිවාස අඩස්සියේ. Israel, Iran යුද්දෙ බරටම යනවා
    ලාබාල පොඩි කැරියෙක් බන්.. සජිත් ගාව ඉන්නෙ..
    දාකය සබාව පොඩ්ඩක් තෙත් කරන්න යුස් කරන්නෙ මූව
     
    • Haha
    Reactions: War Fighter

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    ආ වැලි යට දාලා හන්ගපු UNP නියම වෙලාවට ගොඩගන්න යන්නේ. 2025 රනිල් වික්‍රමසංහ ජනාධිපති ලෙසත් සජිත් ප්‍රේමදාස අගමැති ලෙසත් අනුර කුමාර දිසානායක විපක්ෂ නායක ලෙසත් සිටිනු හැර වෙන යමක් සිදු නොවේ. මේ Post එක 2025 දී නැවත බලන්න.
     
    • Haha
    Reactions: pitastharaya

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ආ වැලි යට දාලා හන්ගපු UNP නියම වෙලාවට ගොඩගන්න යන්නේ. 2025 රනිල් වික්‍රමසංහ ජනාධිපති ලෙසත් සජිත් ප්‍රේමදාස අගමැති ලෙසත් අනුර කුමාර දිසානායක විපක්ෂ නායක ලෙසත් සිටිනු හැර වෙන යමක් සිදු නොවේ. මේ Post එක 2025 දී නැවත බලන්න.
    Bookmarked under the Label "2024 election predictions" 👍
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    @yapa100 අර උබේ පපට්ට තියරිය මැකුවද බන්. නැත්නම් ඒකේ ලින්ක් එක දාපන්කෝ.
    "සජබේ නීති විරෝදී වෙනවා.. විසුරවනවා.. සජබේ උන්ට පක්ශයක් නැති වෙනවා... රනිල් ගාවට යනවා.. කොහොමද රනිල් ගේ මොලේ..."
    කියලා දාපු එක

    yes that's the law. oken wenne sjb un ta pakshayak nati nisa okkoma unp yanawa. ita passe unp parliment eke seats wadi karagannwa general election eke . komada ranila ge mole
    ------ Post added on May 8, 2024 at 2:49 PM

    අහ් හරි හම්බ උනා
    ------ Post added on May 9, 2024 at 11:08 AM
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    සජබෙට මොකුත් වෙන්නේ නෑ .ඔය ළමයි දැන් ගෙදර යන්න :lol: :lol: :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ගොන් තර්ක. පක්ශයක තනතුරක් දරන්න dual citizen කෙනෙකුට බෑ කියලා කොහෙද තියෙන්නේ
    dual citizen puluwanne ai basil ta enna ain kala nisa. man hithanne mekita SL citizenship nathi scene ekak thiyanne wena rataka citizenship oath gaddi lankawe eka ibema ain wenawa, thiyaganna onnam dual citizenship apply karanna one. ehema karala nedda koheda meki
     
    • Like
    Reactions: Amew

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    593
    475
    63
    dual citizen puluwanne ai basil ta enna ain kala nisa. man hithanne mekita SL citizenship nathi scene ekak thiyanne wena rataka citizenship oath gaddi lankawe eka ibema ain wenawa, thiyaganna onnam dual citizenship apply karanna one. ehema karala nedda koheda meki
    Aussie wade mokaada une machan invitation awada?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,242
    113

    :shocked: ඩයනාගේ තීන්දුවෙන් සියළු SJB මන්ත‍්‍රී ධුර අහෝසි වීමේ තත්වයක්…​

    ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමත් සමඟ සමග ජනබලවේගයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුර ඉහළ අවධානමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.

    සමගි ජන බලවේගය පක්ෂයේ උප ලේකම් ලෙස ඩයනා ගමගේ මහත්මිය කටයුතු කිරීම හා පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී නාමයෝජනා පත්‍ර රැසක ඇය එම නිලය සහිතව අත්සන් කර තිබීම ඊට හේතු වී ඇත.

    මැතිවරණ කොමිෂන් සභාවටද ලබා දී ඇති ලේඛනවල ඇය පක්ෂයේ උපලේකම් ලෙස සඳහන් කර තිබේ.

    බි‍්‍රතාන්‍ය පුරවැසියෙක් ලෙස සිටියදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් වීම හේතුවෙන් ඇයගේ මන්ත‍්‍රී ධුරය අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කරන ලදී.

    පවතින තත්ත්වය මත ඇය උප ලේකම් ධුරය දරද්දී බාර දී ඇති නාම යෝජනා පත්‍ර අවලංගු වීමේ ඉහළ ඉඩකඩක් ඇති බවද වාර්තා වෙයි.

    :growl: එළඹෙන පහළොස්වැනිදා පාර්ලිමේන්තුව විසුරුවනු ඇති බවට දේශපාලන කවයන්හි සාකච්ඡාවෙමින් ඇත.

    SJB eka ita kalin create karapu ekak nemeida? Diana secretary wenna kalin register karala thibila nadda? Who's absolutely created?