පාර්ලීමේන්තු ගැටුම

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පාර්ලීමේන්තු ගැටුම

    tencesituationinparlimant-min.jpg


    පාර්ලීමේන්තු ගැටුම රනිල් වික්‍රමසිංහ විසින් හිතාමතා ම සැලසුම් කළ එකක් බව ඉතා පැහැදිළි ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දිනේශ් ගුණවර්ධන මහතා ප්‍රශ්න කළ අවස්ථාවේ ඊට පිළිතුරු ලබා දීම අගමැතිවරයා හෝ ආරක්‍ෂක ඇමතිවරයා විසින් නොකොට, එය අගමැතිවරයා විසින් මහින්ද රාජපක්‍ෂ මහතා සමග වෛරයෙන් පෙළෙන සරත් ෆොන්සේකා‍ මහතාට ලබා දීම අදාළ ගැටුම ඇති කරවීමේ මූල සාධකය වූවේ ය. සුදුකොඩි ඔසවා ගෙන පැමිණි කොටි ප්‍රභලයින්ට ගෝඨාභය රාජපක්‍ෂගේ අණින් හමුදාව වෙඩී තැබූ බව සරත් ෆොන්සේකා 'ද සන්ඩේ ලීඩර්' පුවත්පතට ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුට උසාවියෙන් සිර දඬුවම් නියම වුණි. කෙසේ වෙතත්, සමාජගත වූ මිථ්‍යාව වූයේ මහින්ද ෆොන්සේකාගෙන් පළිගත් බව ය. ඊට පසුබිමක් ද තිබුණි. එනම් ඉන්දීය හා බටහිර අවශ්‍යතාවන්ට අනුව මහින්ද පරාජය කිරීමට 2015 දී මෛත්‍රීපාල හරහා රැවටූ සිංහල බෞද්ධ ඡන්ද පදනම 2010 දී රැවටීමට උත්සාහ කළේ ෆොන්සේකා හරහා වන අතර ඒ තුළින් මහින්ද හා ෆොන්සේකා අතර දේශපාලන විරසකයක් හටගත් බවට මෙරට ජනයා දැනුවත් ව සිටීම අදාළ මිථ්‍යාව නිර්මාණය කිරීමට තෝතැන්නක් විය.
    මෙසේ මහින්ද සමග දැඩි සේ විරසක ෆොන්සේකා මහතාට මහින්දගේ අාරක්‍ෂාව ගැන කතා කිරීමට ඉඩ දීම ම හා ෆොන්සේකා සිය අවස්ථාව පෙර සැලසුම් කළ ලෙස මහින්දට මඩ ගැසීමට භ‍ාවිත කිරීම ප්‍රශ්නය විසඳීමට නොව එය අවතැන් කිරීමට කළ රනිල්ගේ බාල උපක්‍රමයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. රනිල් වික්‍රමසිංහ සැම විටම කරන්නේ පාර්ශව දෙකක් අවුළුවා ප්‍රශ්නයෙන් පැන යෑම ය. ඔහු එය ඉගෙන ගත්තේ කළු ජූලිය ඇති කොට ප්‍රභාකරන්ට යුද්ධය සඳහා මුදල් හා අනුකම්පාව ද දිනා ගැනීමට අවස්ථාන ලබාදුන් සිය මාමා වූ ජේ ආර් ගෙනි.

    Mahinda Pathirana
     
    Last edited:
    • Like
    Reactions: Freeway90

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මේ සක්කිලි ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ ප්‍රශ්න ඇතිකරලා VAT එක ගැන සමාජය තුල තියෙන කතාබහ වෙන අතකට හරවන්න ,,උන් දන්නවා රටක් වටින මහින්ද මහත්තයටයි,ගෝඨාබය මහත්තයටයි ඡන්ද පදනමක් නැති පරාජිත ,සක්කිලි වෙල්විදානෙ ලවා අපහාස කිරීම ලවා හොඳටම කරන්න පුළුවන් කියලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රනිල් ෂේප් එකේ මම මේ ගැන විස්තර දන්නේ නෑ ඒ හින්ද ෆොන්සේකාට දෙනව පොඩ්ඩක් කියන්න කියල තමා ෆොන්සේකාට අවස්තාව දුන්නේ, හදිස්සියේ පෙර සුදානමක් නැතුව . හැබැයි මරු වැඩේ කියන්නෙ ෆොන්සේකා කොලේ බලාගෙන තමා කතාව කරේ. :dull:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    අද පාර්ලිමේන්තුවේදී සරත් ෆොන්සෙකා මහතාගේ කතාව ඉතා ගුජුප්සාජනකයි.වෛරය හා පලිගැනීම පමනයි මා ඒ කතාවේ දැක්කේ..මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් මෛත්‍රී රනිල් රජයට අභියෝගයක් බවයි ඔවුන් ඔප්පු කරමින් ඉන්නේ.. අවස්තා දෙකකදී සරත් ෆොන්සෙකා මහතා ගුවන්විදුලි සුභාරතී වැඩසටහනේදී මුහුනට මුහුන හමුවුණා .ඔහුගෙන් එදා ඇසු ප්‍රශ්න වලට ඔහු දුන් උත්තර යලී ඇසුවොත් ඔබ පුදුම වෙයි.බලය වෙනුවෙන් ඔනෑම දෙයක් කිරිමට ඔහු සුදානම් බව මා වටහා ගත්තේ ඒ අවස්තාවේදී.ගුවන්විදුලියේ පුස්තකාලයේ තවමත් ඒ වැඩසටහන් තියෙනවා..මේ අද කල කතාවට අපි එකාතකින් පුදුම විය යුතු නෑ
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mu kiyanawa Gota eyama eyage car ekata bomb gaha gatta lu.. aiyoo salli..lol oyawage gon kathaa kiyana hinda thamai muta parliament ennawath chanda natthe.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    ඡන්ද පනස්දාහක් ගන්න බැරි ෆොන්නසේකා ලක්ෂ පනහකට වැඩි ඡන්ද පදනමක් තියෙන,අංකඑකේ දරැණු ත්‍රස්තවාදය පරාජය කරල රටම එක්සේසත් කරපු නිසා ජීවිත අවදානමක ඉන්න අසහාය නායකයගෙ ආරක්ෂාව ගැන කතා කරනවා.මොන විහිලුවක්ද බන් මේ.ඒ මදිවට සිරිසේන ගොබ්බය කියනවා දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාලු.අහෝ රටකට ගිය කලක්.
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    රනිල් ෂේප් එකේ මම මේ ගැන විස්තර දන්නේ නෑ ඒ හින්ද ෆොන්සේකාට දෙනව පොඩ්ඩක් කියන්න කියල තමා ෆොන්සේකාට අවස්තාව දුන්නේ, හදිස්සියේ පෙර සුදානමක් නැතුව . හැබැයි මරු වැඩේ කියන්නෙ ෆොන්සේකා කොලේ බලාගෙන තමා කතාව කරේ. :dull:

    මොන මෝඩ කතාවක්ද බන් උබ කිව්වෙ

    රනිල් කලින් SF ට කියල තිබ්බ නිසානෙ මිනිහ ඕක හොදට පිටු ගානක් ලියන්න ඇවිල්ල කියෙව්වෙ...රනිල් කොටවන්න මරුවා...
    මාර ලිච්චවී ප්‍රජාතන්ත්‍රවාදියෙක් ,මහත්මයෙක් තමයි මේකා

    හැබැයි අදනම් අතේ කෝට් කොටවපු එකට රනිල් මාට්ටු
    අබිලින් ,,එන්සිනා නැති එකේ රනිල්ව කෝපි කඩේ ඩිරෙක්ටර් බලෙන් නාට්ටියට ගන්න යනවලු මෙක දැකල,,,ලබන සුමානෙ කෝපිකඩේ රනිල් ඉන්නව අබිලින්ට
    :lol::lol:
     
    Last edited:

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ජන බලයක් නැති
    ජනතාව ප්‍රතික්ෂේප කළ ෆොන්සේකා රනිල් පාර්ලිමේන්තුවට ගත්තේ ෆොන්සේකාට ආදරයකට නොවේ .
    ෆොන්සේකා යනු මහින්දට ගැසිය හැකි රනිල් සතු හොදම මුවහත් ආයුධයයි.
    රනිල්ට ඕන ඕන වෙලාවට ඒ ආයුධය පාවිච්චි කර ගත හැකිය .
    මේ එක අවස්ථාවක් පමණි.
    යුද්ධ අපරාධ චොදනා තවම මගය.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    ෆීල්ඩ් මාශල් ෆොන්සෙකා මහත්තයාගේ අවුරුදු ගනණක නායකත්වයෙන්, දැක්මෙන්, පලපුරුද්දෙන් තමයි කොටි ත්‍රස්තවාදය අතුගා දැමුවේ. ඉතින් ෆීල්ඩ් මාශල් ෆොන්සේකා මහතා තරම් සුදුසු කෙනෙක් ඉන්නවද මහින්දයගේ ආරකශාව ගැන කතා කරන්න??[/SIZE]
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    රනිල් නං ලෝක කපටියෙක් ගේම් කාරයෙක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ජනවාරි 8 ඒක ඔප්පු කරලා පෙන්නුවා නේ. ඒක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් වගේ. මුට මොකක් හරි තරහක් තියනවද කොහෙද ෆොන්සේකා එක්කත්. අයියෝ ෆොන්සේකා. :lol:
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0
    ජිංතක ජිල්ලබකිට;20093731 said:
    ෆීල්ඩ් මාශල් ෆොන්සෙකා මහත්තයාගේ අවුරුදු ගනණක නායකත්වයෙන්, දැක්මෙන්, පලපුරුද්දෙන් තමයි කොටි ත්‍රස්තවාදය අතුගා දැමුවේ. ඉතින් ෆීල්ඩ් මාශල් ෆොන්සේකා මහතා තරම් සුදුසු කෙනෙක් ඉන්නවද මහින්දයගේ ආරකශාව ගැන කතා කරන්න??[/SIZE]

    ලොල් නේ ටෝක් එක? :lol:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඡන්ද පනස්දාහක් ගන්න බැරි ෆොන්නසේකා ලක්ෂ පනහකට වැඩි ඡන්ද පදනමක් තියෙන,අංකඑකේ දරැණු ත්‍රස්තවාදය පරාජය කරල රටම එක්සේසත් කරපු නිසා ජීවිත අවදානමක ඉන්න අසහාය නායකයගෙ ආරක්ෂාව ගැන කතා කරනවා.මොන විහිලුවක්ද බන් මේ.ඒ මදිවට සිරිසේන ගොබ්බය කියනවා දැන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාලු.අහෝ රටකට ගිය කලක්.


    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පහර නිසි අයුරින් නොවැදුනු වගයි....
    ඇමති ෆොන්සේකාගේ කතාව අතරතුර පාර්ලිමේන්තුවේ හටගත් උණුසුම් තත්ත්ව හා එම පහරදීම හෙලා දකින අතර ......නිසි ආකාරව සිදුවි නොමැත බව පෙනී යයි එය නිසිපුද්ගලයාට එල්ල වී නොමැති බවත් මෙවන් නිවටයන් දිගින් දිගටම පාවාදිම් සිදුකරන අතර එජාප මන්තීන් හා නායකයන්ගේ මේ පබයා බාවිතා කර කරන මේ නින්දිත කියාව තරයේ හෙලා දකි.රටේ ජන බලවේගය අහිමි මොහු වැන්නවුන්ගේ හඩ පාර්ලිමේන්ත=ව ත=ල නියෝජනය කරවීම ත=ලින් සිදුවන්නේ මහජන මතය හෑල්ලු වට ලක් කිරීමකි.මේ විකූර්ති පාර්ලිමේන්ත=ව හුදෙක් ආතල් දෙන තැන්ක් බවට පත්ව් හමාරය....