පාර්ශව කිහිපයක් ආයනතනය වෙත නඩු දැමීමට සැරසෙයි

icepack

Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Customer support නැති එක ප්‍රශ්නයක් කියන එක පිලිගන්නවා. කලිනුත් කිව්වානේ
    සමහර පැති වල වැඩ කරන්න බැරි තරමට slow වෙන එකත් වෙනවා.
    හැබැයි ඔයා කියලා තියන ඩේටා කැපෙන කතාව / අමුතු බිල් එන කතාව පිලිගන්න බෑ.
    ඕක ගොඩක් වෙලාවට කියන්නේ ඩේටා කැපෙන හැටි තෙරෙන්නේ නැති අය.
    Bill eka complex widiyata ewwama owa wena eka sadaranai ban. terum ganna wenama degree ekak karala enna one.
     
    • Haha
    Reactions: Gaash

    dasunit

    Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    හැමදාම වැඩිපුර ඩේටා දාන්න ඕනෙ ඒවත් දවස් දෙක තුනෙන් අතුරුදහන්. ඒක නම් අපි පාවිච්චි කරලා කියමුකො.

    මේක නම් මට එපා වෙලා.
    Mekata monawa hari karanna oni. Mun podi pahe mankollayak nemei karanne.
    ලොකුම අවුල කස්ටමර් කෙයාර් වැඩ කරන්නේ නෑ. වැඩකට නැති බොට්ලා දාලා උන් අපිව වටේ යවනවා.
    Ow meka harima asadaranai. Ethakota unge sewakayanta padi denna onith na. Customers lage prashna gana hoyala balanna onith na. Bot ekak dala amulika boruwak karanawa.
    SLT වලට මාරු වෙන්න පුලුවන්ද? දැනට මම තාවකාලික තැනක ඉන්නෙ. ගේ හදනවා තාම. ඒක නිසා ෆයිබර් ගන්න බෑ නේද?
    Meka SLT hodai kiyanna dapu thread ekak nemei. Eath aththatama kiyanna oni SLT customer service eka tama hodata tiyenawa. E minissu gewal wala edala wada saha responsibility ekak tiyenawa.
    Sinal strength ekath mara stable. Hariyatama me 2021 eka awruddu ekama eka parai SLT connection awulak giye eath eka mulu lankawema SLT customers lata unu deyak.

    LinkedIn ලින්ක් එක නෑනෙ.
    https://www.linkedin.com/posts/pras...නඩ-මගට-බහනව-activity-6836501689873391618--xiH
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මචන්ලා, මේ දවස් වල DTV / wifi එහෙම හොදට තියෙනවද? ලංකාවෙ වැඩිම customer base එකක් හදා ගෙන Covid කාලෙම උන් ඔක්කොම ගෙවල් වලට වෙලා ඉන්නව.
    අඩු ගානෙ customer care කතා කරන්න එකෙක් වත් නෑ automated bot එකක් බොරුවට දාල.
    ඊට අමතරව SMS alert එකක් users ලට යවනව service interruption කියල.

    කොරොන වලින් පස්සෙ එක Customer support එක නැති කරල මුන් අලුතින්ම කරන ජාවාරම තමයි GB 40 ක් හරි 50ක් හරි තියෙනවා ෆ්‍රී,,,, එත් extra gb කියලා බිලකුත් එනවා මේකෙන් තමයි සල්ලි හොයන්නේ මේක පාලනය කරන්න රජයේ මැදිහත්වීමක් නැහැ සුරගෙනම කන්න දෙනවා. Data කැපෙන විදිහක් ගැන / එක පාරට internet slow වීම ගැන අහල දැන ගන්න කිසිම customer support එකක් නෑ.

    ඇත්තටම සුළු පරිමාණයෙන් සහ මහා පරිමාණයෙන් කාලය අපට පවසයි අපි මේ ආයතනයට charaty වලට දෙන මුදල් හරියටම දෙනවද නැද්ද කියලා හොයලා බලන්න රජයේ විගනකාධිපතිවරයට කියන්න ඔනෙ.

    නිකමට හිතන්න....
    Dialog පුරසාරම් ගහන්නෙ උන්ට 13.8 million Sri Lankans user base එකක් ඉන්නව කියල. එක මනුස්සයෙක්ගෙන් එක රුපියලක් බිල වැඩි උනොත් කාටවත් කිසිම වග උත්තර දීමකින් තොරව උන් ලබන අසාඪාරනව මිනිස්සුන්ගෙන්

    මිනිස්සුන්ගෙ හොරා කන මුදල රුපියල් මිලියන 14ක් ආසන්නව ( හොරා කෑම ).

    එත් ඇත්ත තත්වය ඊක නෙමෙයි. කොරොන වියවුලත් එක්ක හැමෝම ගෙදර ඉදන් වැඩ කරන්න dialog internet package active ගත්ත. එක පාරටම ගත්තු GB ප්‍රමාණය අඩු වෙනව නේද? සමහර විට 10GB - 15GB වෙනස් වෙනව. ඊට පස්සෙ උන් අපිට බලෙන් SMS එකක් එවන 20 GB දෙනව කියල රැපියල් 600/= ගානෙ. Call කරලා ඇහුවම කියන්නව ad එක්කට click කරලා ඒක active වෙලා තියෙන්නේ කියලා.
    එහෙම ගන්න GB ත් අතුරුදහන් වෙනව දවස් 3න් 4න්.
    එතකොට කොහොම වෙයිද හොරා කෑම...

    13.8 million Sri Lankans user base x 600 ------ ??

    අහ් වැරදුනා.. අපි අත්සන් කරලනෙ තියෙන්නෙ උන්ගෙ ගිවිසුම. එක නිසා මෙක නීතයානුකූල හොරකමක්. අපි කියමු ගසා කෑම කියල.
    අපේ වගේ රටවල් වල මිනිස්සු අවශ්‍ය තැන් වල අනවශ්‍ය විදිහට නිශ්ශබ්ද වෙති. ඒ වගේම අනවශ්‍ය දැන් වල කතා කරති. මිනිස්සු මේ වගේ දේවල් වලට එකතු වෙනවා නම් වෙනව නම් මේ ආයතන වලට දැනෙන දෙයක් කළ හැකිය.

    මෙ ප්‍රශ්ණය Linkend එකෙ සැරටම කතා කරල කෙනෙක් නඩු දාන්න යනව. තව petition එකකුත් Sign කරන්න හදන්නෙ. හැමෝම මෙ වෙනුවෙන් නැගී සිටින මෙන් ආරාඪනා කරනව..!

    Linkend Post===>
    මම Dialog ආයතනයට විරුද්ධව නඩු මගට බහිනවා
    හේතු මෙන්න
    1) සිග්නල් ඇත්තෙම නැත , බිල වෙලාවට එති , බිල වැරදිය. බිල වෙලාවට නොගෙව්වොත් බුෂ් කපති
    2) මම කවදාවත් ඔවුන්ට බලය දීලා නැහැ ඔවුන්ගේ ආයතනයේ වෙළද දැන්වීම් SMS මගින් මට දන්වන්න එක මහා වදයක්
    3) මම කවදාවත් බලය දීලා නැහැ ඔවුන්ගේ Ringtone ගැන දැනුවත් කරන්න මාව සම්බන්ද කරගන්න ඒ ඇමතුම් හරිම වදයක්
    4) මොන පැකේජ ගත්තත් එන්නේ එන්නම බිල නගී
    මේවා බලන්න කව්රුවත් රජයේ නැද්ද ?

    මම දන්නේ නැහැ මේක අනිත් ජාලවලත් තියෙනවද කියලා මට නම් ඇත්තටම වදයක්.මිනිස්සු හුරගන කති
    oka unlimited internet access hariya ta dunoth hurakanna ba, eka karan nathuwa mona da karath wadak na, thanikarama thiyanna minusunwa hurakana eka.
    slt, dailog ,mobitel yanna data mafia ekka thiyanna, airtel lata unlimited denna puluwan kisma awlak nathuwa anith ISP unge ekadikaraya thiyagana nisa thami awla, airtel india wala dena internet pacakge tikama lankawata denna puluwan unta complte goverment support karnawanam, eth anith ISP thama case danna.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    සිග්නල් බාර් තුනම පෙන්වන්නේ අකලට පොල් වැටෙනවා වගේ.
     

    dasunit

    Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    Customer support නැති එක ප්‍රශ්නයක් කියන එක පිලිගන්නවා. කලිනුත් කිව්වානේ
    සමහර පැති වල වැඩ කරන්න බැරි තරමට slow වෙන එකත් වෙනවා.
    හැබැයි ඔයා කියලා තියන ඩේටා කැපෙන කතාව / අමුතු බිල් එන කතාව පිලිගන්න බෑ.
    ඕක ගොඩක් වෙලාවට කියන්නේ ඩේටා කැපෙන හැටි තෙරෙන්නේ නැති අය.
    ඉතින් උඹට එක ප්‍රශ්ණයක් නෙමෙයිද? මාසෙට දහස් ගනන් බිල් ගෙවල ගැටලුවක් කතා කරන්න බැරි Dialog එකක් වැඩක් තියෙනවද බම්. අනික කතා කරන්න මල් කඩල හැමිනෙන්න නෙමෙයි!
    Internet හරි wifi හරි use කර ගන්න බැරුම එපා වෙලාම customer support ගන්න වෙලාවට තමයි කතා කරල ප්‍රශ්ණෙ විසද ගන්න හදන්නෙ. සමහර පැති නෙමෙයි මනුස්ස්යො මෙ කතා කරන්නෙ කොළඹ උනත් තියෙන ප්‍රශ්ණයක්...බොරු නම් පොඩ්ඩක් හොයල බලනව. එහෙම බැරි නම් Linkend එකට ගිහින් Thread එක බලනව. ආයතනයක ප්‍රධානියෙක් නඩු දාන්න යන්නෙ.

    උඹල තියෙන මැටි හරක් කමට අනෙ වහින නිසා slow ඇතිනෙ ඔලුව නවල පිලි ගත්තට බලපිය ලන්කාවෙ මිනිස්සුන්ගෙ එක පැයකට Data slow කරල දැමොත් උන්ට කොච්චර ලාභයක්ද කියල...? මොකට එ වෙලාවට හරියන්න උන් අපිට වැඩිපුර Data දෙන්න මාසෙ දවස් ගාන දික් කරල දෙන්නෙ නෑනෙ???
    අනිත් අතට customer support නැති නිසා උන් Dialog සේවකයන්ට පඩි දීල ගෙදර බුදියන්න දීල ඇති කියල Uබ හිතනවද? උන් එකෙනෙනුත් ලාභ්යක් හොයන්නෙ..


    උඹල වගෙ උන් ලන්කාවෙ අපිට නම් Dialog තමයි කියල පුප දෙන නිසා තමයි ඔකුන්ට මේ වගෙ දේවල් ගානක් නැති වෙලා තියෙන්නෙ,,,,
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඉතින් උඹට එක ප්‍රශ්ණයක් නෙමෙයිද? මාසෙට දහස් ගනන් බිල් ගෙවල ගැටලුවක් කතා කරන්න බැරි Dialog එකක් වැඩක් තියෙනවද බම්. අනික කතා කරන්න මල් කඩල හැමිනෙන්න නෙමෙයි!
    Internet හරි wifi හරි use කර ගන්න බැරුම එපා වෙලාම customer support ගන්න වෙලාවට තමයි කතා කරල ප්‍රශ්ණෙ විසද ගන්න හදන්නෙ. සමහර පැති නෙමෙයි මනුස්ස්යො මෙ කතා කරන්නෙ කොළඹ උනත් තියෙන ප්‍රශ්ණයක්...බොරු නම් පොඩ්ඩක් හොයල බලනව. එහෙම බැරි නම් Linkend එකට ගිහින් Thread එක බලනව. ආයතනයක ප්‍රධානියෙක් නඩු දාන්න යන්නෙ.

    උඹල තියෙන මැටි හරක් කමට අනෙ වහින නිසා slow ඇතිනෙ ඔලුව නවල පිලි ගත්තට බලපිය ලන්කාවෙ මිනිස්සුන්ගෙ එක පැයකට Data slow කරල දැමොත් උන්ට කොච්චර ලාභයක්ද කියල...? මොකට එ වෙලාවට හරියන්න උන් අපිට වැඩිපුර Data දෙන්න මාසෙ දවස් ගාන දික් කරල දෙන්නෙ නෑනෙ???
    අනිත් අතට customer support නැති නිසා උන් Dialog සේවකයන්ට පඩි දීල ගෙදර බුදියන්න දීල ඇති කියල Uබ හිතනවද? උන් එකෙනෙනුත් ලාභ්යක් හොයන්නෙ..


    උඹල වගෙ උන් ලන්කාවෙ අපිට නම් Dialog තමයි කියල පුප දෙන නිසා තමයි ඔකුන්ට මේ වගෙ දේවල් ගානක් නැති වෙලා තියෙන්නෙ,,,,
    අපරාදේ බන් උබ මෙච්චර ගොඩක් අමාරුවෙන් ටයිප් කලේ.
    මම ඔකේ කියල තියෙන්නේ බිල් කතාවයි, නිකන්ම ඩේටා කැපෙනවයි කියන කතාවයි පිලිගන්න බෑ කියලනේ.
    අනිත් වැරදි දෙක මම පිලිගන්නවා කියලා පැහැදිලිව කියල තියෙන්නේ.

    ඒක නෙමෙයි. උබද අර ලින්ක්ඩ්ඉන් පෙටිශන් එක දාල තියෙන්නෙ ?
     

    dasunit

    Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    ඒක නෙමෙයි. උබද අර ලින්ක්ඩ්ඉන් පෙටිශන් එක දාල තියෙන්නෙ
    එහෙම සින්හලෙන් කරන්න ලොකු අමාරුවක් නෑ උඹට අමාරු උනාට. දන්නෙ නැති ලබ්බවල් වලට පුක දාන්නෙ නැතුව ඉන්න. උබ නෑ කිව්වට අසාඩාරණය උනු මිනිස්සු දන්න්ව Bill ප්‍රශ්නෙයි Data ප්‍රශ්නෙයි දෙකම තියෙනව.
    [ මෙ දෙ මෙතන මම දැම්මෙ Dialog එක්ක Personal arries එකකට නෙමෙයි. මනුස්සයෙක්ට කතා කරන්න පහසුකම දෙනව නම් කිසිම අවුලක් නෑ. බලුකම කියන්නෙ එකත් නවත්වල මුන් ලාභ ලබන එක ]
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Eka api bala gannam oya Dilog ekata puka de gena enna
    අනේ කතා කරන්න වත් ඉගෙන ගනින් බන්.
    4G වලයි Wifi වලයි වෙනස නොදන්න උබට බිල් තෙරුම් ගන්නයි, ඩේටා කැපෙන හැටි තෙරුම් ගන්නයි බෑ තමයි කොහොමත්.
    උබ අර ආයතන ප්‍රදානියද බන්. නැත්නම් උට පුක දෙන එකෙක්ද ?
     

    dasunit

    Junior member
  • Feb 9, 2012
    30
    61
    18
    ඉස්සෙලාම ප්‍රමෝෂන් එකක් දාල Dialog Mini TV විකුණුව මාසෙට 450/= කියල බිල් එක.
    දැන් බලපල්ලකො 450/= අහලකවත් තියෙනවද කියල. $ rate එක වැඩි උනාම මුන් කොහොමද මෙ විදිහෙ තනි තීරණ අරන් මිල වැඩිකරන්නෙ ?
     

    Attachments

    • EB23A601-5BBC-469C-9A9E-1C26E1D2A9EC.jpeg
      EB23A601-5BBC-469C-9A9E-1C26E1D2A9EC.jpeg
      297.3 KB · Views: 80
    • 1A6BEF60-6E19-45CF-B80F-71F20B101036.jpeg
      1A6BEF60-6E19-45CF-B80F-71F20B101036.jpeg
      333.8 KB · Views: 74
    Last edited: