හරි පෙන්නුවායි කියමු කෝ, ඊට පස්සේ ප්රශ්න පත්තරයක් අහන්න පටන් ගනිද දන්නේ නෑ, මේක බෙහෙතක් හින්දා.![]()
ඔයා වගේම ප්රශ්ණ පත්තර තමයි එතන ඉන්නෙත් ...

හරි පෙන්නුවායි කියමු කෝ, ඊට පස්සේ ප්රශ්න පත්තරයක් අහන්න පටන් ගනිද දන්නේ නෑ, මේක බෙහෙතක් හින්දා.![]()

ඔයා වගේම ප්රශ්ණ පත්තර තමයි එතන ඉන්නෙත් ...![]()


පෙන්නන්න ඕනද නැද්ද කියලා මම හරියටම දන්නෙ නෑ, මමනම් පාර්සල් කරගෙන මුද්දර ගහල අරගෙන යන්නෙ, වීපීපී කරන්න කිව්වම එයාල කරනව එච්චරයි. කෝකටත් සුදානම් ශරීරෙන් යන්න.ඒ අය ඉදිරියේදි ද පාර්සල් කරන්න ඕනේ ? නැත්නම් ගෙදර ඉදලාම පාර්සල් කරගෙන යන්න පුලුවන් ද ? ඒ අය භාණ්ඩය පෙන්නන්න කිව්වාම ආයෙත් පාර්සලය ඉරන්න වෙයි නේ ඒකයි අහන්නේ.
කුරියර් සර්විස් එකක වියදම පොඩි බිස්නස් වලට දරන්න අමාරුයි, ඔය වියදම කස්ටමර්ලට වැඩියි, බිස්නස් කරන කෙනාටත් දරන්න අමාරුයි..කුරියර සරවිස් එකක් පාවිච්චි කරන්න. ලංකාව ඇතුලේ පොඩි පොඩි දේවල් සදහා 250 - 500 වගේ මට මතක විදිහට.
පිට රටවලින් නම් බාන්ඩ මම මේ විදිහට ගෙනගෙන තියේ. කිසිම අව්ලක් වෙලා නෑ.
පෙන්නන්න ඕනද නැද්ද කියලා මම හරියටම දන්නෙ නෑ, මමනම් පාර්සල් කරගෙන මුද්දර ගහල අරගෙන යන්නෙ, වීපීපී කරන්න කිව්වම එයාල කරනව එච්චරයි. කෝකටත් සුදානම් ශරීරෙන් යන්න.
ඇහුවෙ නැත්නම් බෙහෙත් කතාවක් කියන්න එපා
ෆීස් එක වැඩිනම් ඒක බෙහෙත් වල වටිනාකමට එකතුකරන්නඑහෙනම් පාර්සල් කරගෙන යන එක හොදයි නේ, ඇහුවොත් බොරුවක් කියන්න බෑ නේ, ඒ හින්දා ඇත්තම කියන එක ඇගට ගුණ හින්දා කියලා දානවා. රු. 100 වුනාට කමක් නෑ, ඊට වැඩි වෙන්නේ නැතිව.

ෆීස් එක වැඩිනම් ඒක බෙහෙත් වල වටිනාකමට එකතුකරන්න![]()
Im using this one.. කිසි අවුලක් නෑ. විශ්වසයි.
http://www.prontolanka.lk/index.html
බර, දුර අනුව ගාන වෙනස් වෙනවා. ලගදි ගම්පහ ඉන්දන් පිලියන්දලට කිලෝ 1ක විතර පාර්සලයක් යැව්වා. ගාන උනේ 250යි. කොල් එකක් දුන්නහම උන් ගෙදරටම ඇවිත් පාර්සලේ අරන් යනවා.