පාර්සල්~යවමු

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරි පෙන්නුවායි කියමු කෝ, ඊට පස්සේ ප්‍රශ්න පත්තරයක් අහන්න පටන් ගනිද දන්නේ නෑ, මේක බෙහෙතක් හින්දා. :confused:

    ඔයා වගේම ප්‍රශ්ණ පත්තර තමයි එතන ඉන්නෙත් ... :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒ අය ඉදිරියේදි ද පාර්සල් කරන්න ඕනේ ? නැත්නම් ගෙදර ඉදලාම පාර්සල් කරගෙන යන්න පුලුවන් ද ? ඒ අය භාණ්ඩය පෙන්නන්න කිව්වාම ආයෙත් පාර්සලය ඉරන්න වෙයි නේ ඒකයි අහන්නේ.
    පෙන්නන්න ඕනද නැද්ද කියලා මම හරියටම දන්නෙ නෑ, මමනම් පාර්සල් කරගෙන මුද්දර ගහල අරගෙන යන්නෙ, වීපීපී කරන්න කිව්වම එයාල කරනව එච්චරයි. කෝකටත් සුදානම් ශරීරෙන් යන්න.

    ඇහුවෙ නැත්නම් බෙහෙත් කතාවක් කියන්න එපා
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කුරියර සරවිස් එකක් පාවිච්චි කරන්න. ලංකාව ඇතුලේ පොඩි පොඩි දේවල් සදහා 250 - 500 වගේ මට මතක විදිහට.

    පිට රටවලින් නම් බාන්ඩ මම මේ විදිහට ගෙනගෙන තියේ. කිසිම අව්ලක් වෙලා නෑ.
    කුරියර් සර්විස් එකක වියදම පොඩි බිස්නස් වලට දරන්න අමාරුයි, ඔය වියදම කස්ටමර්ලට වැඩියි, බිස්නස් කරන කෙනාටත් දරන්න අමාරුයි..
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Im using this one.. කිසි අවුලක් නෑ. විශ්වසයි.

    http://www.prontolanka.lk/index.html

    බර, දුර අනුව ගාන වෙනස් වෙනවා. ලගදි ගම්පහ ඉන්දන් පිලියන්දලට කිලෝ 1ක විතර පාර්සලයක් යැව්වා. ගාන උනේ 250යි. කොල් එකක් දුන්නහම උන් ගෙදරටම ඇවිත් පාර්සලේ අරන් යනවා.
     
    Last edited:

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    පෙන්නන්න ඕනද නැද්ද කියලා මම හරියටම දන්නෙ නෑ, මමනම් පාර්සල් කරගෙන මුද්දර ගහල අරගෙන යන්නෙ, වීපීපී කරන්න කිව්වම එයාල කරනව එච්චරයි. කෝකටත් සුදානම් ශරීරෙන් යන්න.

    ඇහුවෙ නැත්නම් බෙහෙත් කතාවක් කියන්න එපා

    එහෙනම් පාර්සල් කරගෙන යන එක හොදයි නේ, ඇහුවොත් බොරුවක් කියන්න බෑ නේ, ඒ හින්දා ඇත්තම කියන එක ඇගට ගුණ හින්දා කියලා දානවා. රු. 100 වුනාට කමක් නෑ, ඊට වැඩි වෙන්නේ නැතිව.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එහෙනම් පාර්සල් කරගෙන යන එක හොදයි නේ, ඇහුවොත් බොරුවක් කියන්න බෑ නේ, ඒ හින්දා ඇත්තම කියන එක ඇගට ගුණ හින්දා කියලා දානවා. රු. 100 වුනාට කමක් නෑ, ඊට වැඩි වෙන්නේ නැතිව.
    ෆීස් එක වැඩිනම් ඒක බෙහෙත් වල වටිනාකමට එකතුකරන්න:P
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    ෆීස් එක වැඩිනම් ඒක බෙහෙත් වල වටිනාකමට එකතුකරන්න:P

    මේ මල්ටි විටමින් වර්ගය ලොකු ගාණක් වෙනවා, රු. 6045 ක් වෙනවා කරල් 90 බෝතලයක්, ඉතින් මගෙන් යාළුවෙක් ඉල්ලුවා සතියකට ඒ කියන්නේ දවසට 2 ගාණේ දවස් 7කට. අනික හැම ෆාමසියෙන් ඒ ගාණට විකිනුවාට මට හම්බ වුනේ රු. 5800 කට. ඉතින් ඒ අනුවයි කරල් 14 කට ගණන් හැදුවේ.
    ඉතින් රු. 100 ක් යනවා නම් ඒ බඩු ගන්න කෙනාට රු. 1000 ක් ඉල්ල ගන්න පුලුවන් කම තියෙනවා. පොස්ටල් ගාස්තු වැඩි වුනා නම් හරි නැති හින්දායි පොඩි ගාණක් ගියාට කමක් නෑ කිව්වේ.
     
    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    Im using this one.. කිසි අවුලක් නෑ. විශ්වසයි.

    http://www.prontolanka.lk/index.html

    බර, දුර අනුව ගාන වෙනස් වෙනවා. ලගදි ගම්පහ ඉන්දන් පිලියන්දලට කිලෝ 1ක විතර පාර්සලයක් යැව්වා. ගාන උනේ 250යි. කොල් එකක් දුන්නහම උන් ගෙදරටම ඇවිත් පාර්සලේ අරන් යනවා.

    රු. 100ක් වගේ ඉල්ලුවා නම් එකග වෙන්න තිබ්බා, කොයි එකටත් මම කතා කරලා බලන්නම්.
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    මටනම් පෙන්න විදියට් ඕක අවශ්‍ය කෙනාට අතටම දුන්නනම් තමයි හොද
    නැත්නම් ඕනේ කෙනාට එන්න කියන්න
    ඔකේ රිසක් එකක් තියනවා වාසනාව තිබ්බොත් හරි බැරි වෙලාවත් ඕක බැලුවොත් ඔකේ ඉන්න උන් හෙන ගොන්නු නිසා ඕව මල්ටි විටමින් කියල හිටන්නේ නැහැ
    මම කිව්වේ ගොඩක් ගණන් කිව්වා නිසා
    බිස්නස් එකක් නොවයි නම් කියන්න අපිට පුළුවන් උදව්වක් කරන්න
    ඔයාට මේක කාටද යවන්න ඕනේ බැරි වෙලා හරි අපේ ලගපාත අයටනම්
    උදව්වක් කරන්න තිබ්බා