පාරිභෝගික සේවා එකේ පොන්නයා හාන්සියි 😂🙏.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    ඕනිම මනුස්සයෙක් රස්සාවක් කරන්න පටන් ගත්ත ඒක හැඩගැහෙනව. හමුදාවෙ අයත් එහෙමයි විනය ගරුක ඕඩර් එක ප්‍රශ්න කරන්නෙ නැතුව ක්‍රියාත්මක කරනව. රජයෙ නිලධාරිනුත් එහෙම වෙන්න ඕනි. ඒත් සේවාවන් දෙකක් නෙ. සිවිල් මිනිස්සු එක්ක කටයුතු කරන විදියට ෆෝසස් වල මිනිස්සුන්ට වැඩ කරන්න බෑ. ඒවගෙ වෙනස්කම් වෙන්න ඕනි එහෙම වෙනස්කම් ඇතුව වැඩ කරන හමුදා නිලධාරීන් ඕනි තරම් රජයෙ පොස්ට් වල ඉන්නව මේ වගේ හැම එකටම මම හමුදාවෙ කරේ මෙහෙමයි කියන්නෙ නැති.

    හොදට කැපෙනව කියල දැලි පිහියෙන් ගස් කපන්න යන්නෙ නෑ වගේ හැම එකටම හමුදාව විසදුම නෙවෙයි. අන්තිමට ගිහින් පාරවල් හදන්නත් ෆෝසස් වල අය දාල නවතින්නෙ ගිය පාර කරා වගේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe

    'හමුදාවෙ අයත් එහෙමයි විනය ගරුක ඕඩර් එක ප්‍රශ්න කරන්නෙ නැතුව ක්‍රියාත්මක කරනව.'
    Hamudaave aya hama order ekama kriyathmaka karanava, vinayagaruka vunath nathath. Aeka thamai hamuda paalanayaka avadaanama.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    'හමුදාවෙ අයත් එහෙමයි විනය ගරුක ඕඩර් එක ප්‍රශ්න කරන්නෙ නැතුව ක්‍රියාත්මක කරනව.'
    Hamudaave aya hama order ekama kriyathmaka karanava, vinayagaruka vunath nathath. Aeka thamai hamuda paalanayaka avadaanama.
    ඒක තමා එයාලගෙ විනය. ඒ විනය සිවිල් සමාජයට එනකොට වෙනස් වෙන්න ඕනි මෙහෙට ගැලපෙන්න.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Hamudaave aya civil vadavalata daala Hamudaave respect ekath nathivenava. Nakuten balla vananava vagey vadak.
    Issara parliament ekata haamuduru set ekak pathkarala eyalata vechcha vinehiya mathakane. Hithuvenam mulu parliament ekama dharmanukulava hasirei kiyala.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මට නම් මේ වගේ ගු ඇන් පි පො&සියන්ගෙ මෝඩ තෙර්ඩ් ගැන කියන්ඩ තියෙන්නෙ එකම දෙයයි, චන්දෙ ලගයි ගෙයක් ගෙයක් ගානෙ ගිහින් කියපල්ල පාරිබෝගික එකේ පොන්නයෙක් ඉන්නව ඌ හරි යන්නෙ නැ මිලිටරි ෆේල් ......... අරක මේක අනික කියපල්ල,

    බලාපල්ලකො හමුදාවට ගරහල තොපිට ගන්ඩ පුලුවන් චන්ද ප්‍රමානය, අපි බලමු අගෝස්තු 5 චන්දෙ...

    මරු ස්තානාධිපති වොඩ්ක වතුර උන විදිහා අමතක ඇති, අදත් රoගයගෙ පුතා වහනේ හප්පල පැනල ගිහින් මේ අද,....උබල ඔහොමම තදේටම ලොවාගෙන ඉදපල්ල චන්දෙ ලගයි...

    මිලිටරි ෆේල්ද පාස්ද කියල උබ චන්දෙ දවසට බලාගනිල්ල, උබට රණවිරුවො දැක්කම වතුර දැක්ක පිස්සු බල්ලො වගේ දැනුනට මේ රටේ මිනිස්සුන්ට එහෙම නැ මේරට හදන්ඩ තියෙන එකම විදිහ ඉහල තනතුරුවලට හමුදා නිලධාරින් දාන එක...

    උබලගෙ උකේ ස්වාධීන කොමිසම් ගැන අපිට පේනවනෙ ඒක නිසා තවත් රෙදි ගලෝගන්නෙ නැතුව පාඩුව ඉදපල්ල හැමදාම පීචන් නොවි,..
    goo kana pohotu rala huhu
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Like you are doing everyday?
    I expected the answer. As Big headed fool you don’t understand how to give a proper reply. have you seen comment like that. LOL. My hobby is criticising whallu. Not justification crimes like you always do.
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    එලවලු මුදලාලි කෙනෙකුට කතා කරන්න ඕනෙ විදිහ හාල් මුදලාලිට වෙනස් උනේ කොහොමද? කොහොමද දෙන්නගෙ වෙනස මැන්නෙ ලොක්ක? ඇඳුමෙන්ද බඩේ සයිස් එකෙන්ද?

    උඹගේ phone එකත් කැඩෙනවා රටේ ජනාධිපතිගේ phone එකත් කැඩෙනවා.දෙකම හදන්න දෙනවා එකම කඩේට.හැබැයි උඹගේ එක තමා ඉස්සෙල්ල කඩේට ගේන්නේ.උඹ හිතනවද උඹගේ phone එක ඉස්සෙල්ලා හදයි කියල?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,470
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹගේ phone එකත් කැඩෙනවා රටේ ජනාධිපතිගේ phone එකත් කැඩෙනවා.දෙකම හදන්න දෙනවා එකම කඩේට.හැබැයි උඹගේ එක තමා ඉස්සෙල්ල කඩේට ගේන්නේ.උඹ හිතනවද උඹගේ phone එක ඉස්සෙල්ලා හදයි කියල?
    උස්තැන් දැක හැකිලෙන්නේ මිටිතැන් දැක පුප්පන්නේ නැති මිනිස්සුත් රටේ ඉන්නව. ඒ හින්ද මගේ වැඩේ ඉස්සරින් කරයි කියල සුභවාදීව හිතනව. :unsure:
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    මිලිටරි ෆේල්ද පාස්ද කියල උබ චන්දෙ දවසට බලාගනිල්ල, උබට රණවිරුවො දැක්කම වතුර දැක්ක පිස්සු බල්ලො වගේ දැනුනට මේ රටේ මිනිස්සුන්ට එහෙම නැ මේරට හදන්ඩ තියෙන එකම විදිහ ඉහල තනතුරුවලට හමුදා නිලධාරින් දාන එක...

    මේ කැල්ල දැක්කම මට රතු පස්වල මතක් උනේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    මිලිටරි ෆේල්ද පාස්ද කියල උබ චන්දෙ දවසට බලාගනිල්ල, උබට රණවිරුවො දැක්කම වතුර දැක්ක පිස්සු බල්ලො වගේ දැනුනට මේ රටේ මිනිස්සුන්ට එහෙම නැ මේරට හදන්ඩ තියෙන එකම විදිහ ඉහල තනතුරුවලට හමුදා නිලධාරින් දාන එක...
    එහෙනම් සරත් ෆොන්සේකා 2010 පැරැද්දුවෙ?