ඕනිම මනුස්සයෙක් රස්සාවක් කරන්න පටන් ගත්ත ඒක හැඩගැහෙනව. හමුදාවෙ අයත් එහෙමයි විනය ගරුක ඕඩර් එක ප්රශ්න කරන්නෙ නැතුව ක්රියාත්මක කරනව. රජයෙ නිලධාරිනුත් එහෙම වෙන්න ඕනි. ඒත් සේවාවන් දෙකක් නෙ. සිවිල් මිනිස්සු එක්ක කටයුතු කරන විදියට ෆෝසස් වල මිනිස්සුන්ට වැඩ කරන්න බෑ. ඒවගෙ වෙනස්කම් වෙන්න ඕනි එහෙම වෙනස්කම් ඇතුව වැඩ කරන හමුදා නිලධාරීන් ඕනි තරම් රජයෙ පොස්ට් වල ඉන්නව මේ වගේ හැම එකටම මම හමුදාවෙ කරේ මෙහෙමයි කියන්නෙ නැති.
හොදට කැපෙනව කියල දැලි පිහියෙන් ගස් කපන්න යන්නෙ නෑ වගේ හැම එකටම හමුදාව විසදුම නෙවෙයි. අන්තිමට ගිහින් පාරවල් හදන්නත් ෆෝසස් වල අය දාල නවතින්නෙ ගිය පාර කරා වගේ.
හොදට කැපෙනව කියල දැලි පිහියෙන් ගස් කපන්න යන්නෙ නෑ වගේ හැම එකටම හමුදාව විසදුම නෙවෙයි. අන්තිමට ගිහින් පාරවල් හදන්නත් ෆෝසස් වල අය දාල නවතින්නෙ ගිය පාර කරා වගේ.