පාරෙදි හම්බ වෙන ජනාධිපති කෙනෙක්නේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පාරෙදි හම්බ වෙන ජනාධිපති කෙනෙක්නේ

10372078_1587869361446928_1046144724407564740_n.jpg
 
Last edited:

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
රට ඕන ඕන එකාට බෙදල දුන්නම බය නැතුව බැහැල යන්න පුළුවන්නෙ...
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රට ඕන ඕන එකාට බෙදල දුන්නම බය නැතුව බැහැල යන්න පුළුවන්නෙ...

    එහෙමත් බැහැනේ මචං. උබ වගේ රටට ආදරේ කරන මිනිහෙක් හිටියොත් මෛත්‍රිව මරනවනේ. හොදයි මම බෝරුද කියන්නේ මම දන්නවා උබ රට වෙනුවෙන් ඒ දේ කරන බව.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නොදකින් පෙන්දෙක් වගේ ඉන්නහැටි.කිසිම පෞරැෂයක් තියෙනවද.රටේ නායකය කියල කියන්නත් ලැජ්ජයි

    ඔව් මචං එක නම් ඇත්ත. අඩුම ගැනේ ජිම් එකකටවත් ගිහින් අග හදාගන්න එපයි ජනාදිපති වෙන්න කලිං
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් මචං එක නම් ඇත්ත. අඩුම ගැනේ ජිම් එකකටවත් ගිහින් අග හදාගන්න එපයි ජනාදිපති වෙන්න කලිං

    :lol::lol::lol:
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    නොදකින් පෙන්දෙක් වගේ ඉන්නහැටි.කිසිම පෞරැෂයක් තියෙනවද.රටේ නායකය කියල කියන්නත් ලැජ්ජයි

    :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,387
    113
    නොදකින් පෙන්දෙක් වගේ ඉන්නහැටි.කිසිම පෞරැෂයක් තියෙනවද.රටේ නායකය කියල කියන්නත් ලැජ්ජයි

    තොපි ඉතින් චන්දෙ දෙන්නේ ඇගටයි,මූණටයි,රැවුලටයි නේ..:lol::lol::lol:මතක තියාගනින් ඔබාමාත් පෙන්දෙක් කියලා..:P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නොදකින් පෙන්දෙක් වගේ ඉන්නහැටි.කිසිම පෞරැෂයක් තියෙනවද.රටේ නායකය කියල කියන්නත් ලැජ්ජයි

    බලපන් යකෝ සරලකම ඒකම ඇති මටනම් පෞරැෂයක් නැත්තම් නිදහස් පක්ෂයේ මහලේකම් වෙලා ලක්ෂ62 ඡන්ද අරන් ඡනාදිපති වෙයිද?
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    නොදකින් පෙන්දෙක් වගේ ඉන්නහැටි.කිසිම පෞරැෂයක් තියෙනවද.රටේ නායකය කියල කියන්නත් ලැජ්ජයි

    gono ratak palanaya karanna anga one na ...oluwai one..!! thoge moda moleta oka therenne koheda...!!
    oya anga loku ekkta deela mathakane karagatta maha rajano kiyagena...lol
    :yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,374
    113
    එහෙමත් බැහැනේ මචං. උබ වගේ රටට ආදරේ කරන මිනිහෙක් හිටියොත් මෛත්‍රිව මරනවනේ. හොදයි මම බෝරුද කියන්නේ මම දන්නවා උබ රට වෙනුවෙන් ඒ දේ කරන බව.

    ඔව් මචං එක නම් ඇත්ත. අඩුම ගැනේ ජිම් එකකටවත් ගිහින් අග හදාගන්න එපයි ජනාදිපති වෙන්න කලිං

    :lol::lol:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    රට ඕන ඕන එකාට බෙදල දුන්නම බය නැතුව බැහැල යන්න පුළුවන්නෙ...
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නොදකින් පෙන්දෙක් වගේ ඉන්නහැටි.කිසිම පෞරැෂයක් තියෙනවද.රටේ නායකය කියල කියන්නත් ලැජ්ජයි
    යොද බල තියෙන එකා මෙ රටට කෙලපු කෙලිය හොදටම ඈති...:lol: