පාරේ වී වේලමින් සිටි අයෙක් ලොරියකට යට වී මිය යයි..🔴☹️

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔය ලොරි කාරයෝ, බස් කාරයෝ ගංජ ගහලලු රෑට ඩ්‍රයිව් කරන්නේ..😡😡


    දැන් වෙන්න ඕනා ලොරි කාරයා නිදොස් කොට නිවැරදි කිරීමක්.
    මේක වෙනවා කියලා කී දෙනෙක් කෑගැහුවා ද වී පාරේ වේලන එක වැරදි කියලා
    නීති ක්‍රියාත්මක කරන උන් බුදිගෙන ඉදලා

    කමතක් නැතිව වැඩ කරලා, ලේසියට පාරේ වී වේලන එක නතර කරන්න ඕනා...
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    හොද වැඩේ, ලයිට් එකක්වත් නැතුව රෑ ඔහේ පාරෙ ඉන්ඩ ඇති ලොරි කාරෙය හරි ,
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    ඔය පාරෙ වී වෙලන එකනම් මාර වදයක්. සමහරු වංගුවල ඔහේ දාගෙන වේලනවා. වංගුව කපලා ගන්නකොටම තමයි දකින්නේ වී වේලනවා කියලා. අනුරාධපුර පැත්තෙ ඔය වැඩේ හරියට කරනවා. අනික රෑ ලයිට්වත් නැතුව මොන රෙද්දක් කරනවද මහපාරෙ. පාරෙ සීමාවෙ හදලා තියෙන කඩවල්වල ඉස්සරහ කෑලි අයින් කරනවා වගේ ඕවත් අයින් කරන්න ඕනි, තව එකෙක් දෙන්නෙක් මැරෙන්න කළින්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,921
    15,308
    113
    35
    Spain
    දැන් වෙන්න ඕනා ලොරි කාරයා නිදොස් කොට නිවැරදි කිරීමක්.
    මේක වෙනවා කියලා කී දෙනෙක් කෑගැහුවා ද වී පාරේ වේලන එක වැරදි කියලා
    නීති ක්‍රියාත්මක කරන උන් බුදිගෙන ඉදලා

    කමතක් නැතිව වැඩ කරලා, ලේසියට පාරේ වී වේලන එක නතර කරන්න ඕනා...
    උගේ කරුමෙට බීලා හරි ගංජා ගහලා හරි හිටිය නම් ඌත් ඉවරයි.
     
    • Sad
    Reactions: wqe123

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මේකේ වැරැද්ද වී වේලපු මනුස්සයා මිසක් ලොරි කාරයා නෙමෙයි...පාර තියෙන්නේ වී වෙලන්න නෙමේ ..ගෙදර සාලේ රෙදි දාලා වේලනව වගේ මිනිස්සු හරිම ආත්මර්ථකාමී විදියට වැඩ කරනවා. ඊට පස්ස් ඒ මනුස්සයා යට වුනාම අරුන් කෑගහනවා ....

    කොහොම හරි ලොරි කාරයා ඔය වගේ පැති වලින් යන්නේ කඩා ගෙන බිදගෙන..බීලා....කොහොම වුනත් වැරැද්ද උට පැටවෙනවා..ෙදගොල්ලන්ම වැරදි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    ඔය ලොරි කාරයෝ, බස් කාරයෝ ගංජ ගහලලු රෑට ඩ්‍රයිව් කරන්නේ..😡😡


    හොඳ වැඩේ, කැරියෝ ටික පාර මැද්දේ වී වෙලලා ඒවා උඩින් ගියොත් ගහන්න එනවා. ඉතින් මිනිස්සු ඒවා මගෑරලා යන්න ගියාම නිකන් අනතුරු වෙනවා. ඒවට මේ හිඟන වේසිඅගෙ පුතාල කතා නෑ. උන්ගෙ එකෙක් යට වෙලා මැරුනාම තමා එන්න අඬාගෙන. :lol:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    දැන් වෙන්න ඕනා ලොරි කාරයා නිදොස් කොට නිවැරදි කිරීමක්.
    මේක වෙනවා කියලා කී දෙනෙක් කෑගැහුවා ද වී පාරේ වේලන එක වැරදි කියලා
    නීති ක්‍රියාත්මක කරන උන් බුදිගෙන ඉදලා

    කමතක් නැතිව වැඩ කරලා, ලේසියට පාරේ වී වේලන එක නතර කරන්න ඕනා...
    ලොරි කාරයා බීලා නෙමේ නම්, වන්දියක් අරන් දෙන්න ඕනා හරි නම් දිස්ට්‍රෙස්, රෙවෙනියු ලොස් අරවා මේවා ඔක්කොම දාලා...
    දවස් දෙකක් අඩුම කුඩුවේ ඉන්න එපයි. දවස් 14 සෙට් වෙන්නත් පුළුවන්....

    සියදිවි හානි කරගැනීම, අනුන් ගේ ජීවිත අවදානමට දැම්ම වගේ ලොකු බරපතල වැරදි කීපයක් දාලා වී වල වටිනාකම වගේ 10-12 ගුණයක දඩ මුදලක් ගහලා හරි දවස් 14 රිමාන්ඩ් එකක් හරි දාලා මේක නතර කරන්න ඕනා දැන් වත්.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,866
    9,125
    113
    ulan bator
    වියලි කලාපීය ලො-අයි-කිව් ජීවිත්! ලන්කාව බන්කොලොත් වෙලා තියෙන්නෙ ඔය වියලි කලාපෙ හැත්තට සල්ලි වියදම් කිරිම නිසා! හිතපල්ල නිදහස් ලබපු දවසෙ ඉදන් ඔකුන්ට පොම්ප කරපු සල්ලි රටෙ වටෙ කාර්මික අද්යාපනය - කර්මාන්ත සාල - වරායවල් වගෙ එවාට වියදම් කරානම් රටෙ තත්වෙ!
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,293
    34,958
    113
    සිරි ලංකාවේ තියෙන සියලුම කුඹුරු ටික ඩඩිලි, රත්න සහ නිපුනට පැවරිය යුතුයි
    උන්ට වී වගාවට සහ සහල් නිෂ්පාදනයට අවශ්‍ය යටිතල පහසුකම් සපයන්න පුලුවන්. එතකොට බොරුවට ගොවියන්ට සහනාධාර දෙන්න ඕන නෑ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    පාරවල් තියෙන්නෙ වී / ගම්මිරිස් වේලන්න, හරක්ට / එළුවො අත ඇරලා දාන්න තියෙන තැනක් නොවුනට හුගක් තැන් වල ඕක වෙනවා. කවුරු හරි කෙනෙක් පවු කියලා හිතලා ඕවා වෙන්න අරින එකෙන් සෑහෙන්න දෙනෙක් අමාරුවෙ.