ඔය ලොරි කාරයෝ, බස් කාරයෝ ගංජ ගහලලු රෑට ඩ්‍රයිව් කරන්නේ..

උගේ කරුමෙට බීලා හරි ගංජා ගහලා හරි හිටිය නම් ඌත් ඉවරයි.දැන් වෙන්න ඕනා ලොරි කාරයා නිදොස් කොට නිවැරදි කිරීමක්.
මේක වෙනවා කියලා කී දෙනෙක් කෑගැහුවා ද වී පාරේ වේලන එක වැරදි කියලා
නීති ක්‍රියාත්මක කරන උන් බුදිගෙන ඉදලා
කමතක් නැතිව වැඩ කරලා, ලේසියට පාරේ වී වේලන එක නතර කරන්න ඕනා...
ඔය ලොරි කාරයෝ, බස් කාරයෝ ගංජ ගහලලු රෑට ඩ්‍රයිව් කරන්නේ..
ලොරි කාරයා බීලා නෙමේ නම්, වන්දියක් අරන් දෙන්න ඕනා හරි නම් දිස්ට්‍රෙස්, රෙවෙනියු ලොස් අරවා මේවා ඔක්කොම දාලා...දැන් වෙන්න ඕනා ලොරි කාරයා නිදොස් කොට නිවැරදි කිරීමක්.