පාරේ ඉන්න තුවාල වෙච්ච පූසෙක්ට උදව්වක්

malinga_roxxx

Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    ගායිස්, අපේ පැත්තේ පාරේ පූසෙක් ඉන්නවා. මූන හොදටම තුවාල වෙලා, සැරව ගලනවා. ඇවිදගන්නවත් බැහැ. ඒ සතාව එක්කගෙන ගිහින් හොද කරන තැනක් හරි උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් හරි දන්නවනම් කියනවද? ලොකු පිනක්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    • Like
    Reactions: malinga_roxxx

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ගායිස්, අපේ පැත්තේ පාරේ පූසෙක් ඉන්නවා. මූන හොදටම තුවාල වෙලා, සැරව ගලනවා. ඇවිදගන්නවත් බැහැ. ඒ සතාව එක්කගෙන ගිහින් හොද කරන තැනක් හරි උදව්වක් කරන්න පුලුවන් කෙනෙක් හරි දන්නවනම් කියනවද? ලොකු පිනක්.
    සර්වවිශාදී තෛලය කියන එක බේත් කඩෙන් අරන් ගාන්න තුවාලේ.

    ඇවිදගන්න පුළුවන් වෙන්න මහා නාරායන තෛලය කොණ්දෙ සහ ගාත් වල ගාන්න.
     
    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    • Love
    Reactions: siri_ayya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    වෙට් කෙනෙක් ගාවට එක්කන් පලයන් මචං අල්ලගෙන ප්ලාස්ටික් කූඩෙක දාගෙන. උබට පට්ට පිනක් සතාව සනීප කරොත්. ❤️
     
    • Like
    Reactions: malinga_roxxx

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    සර්වවිශාදී තෛලය කියන එක බේත් කඩෙන් අරන් ගාන්න තුවාලේ.

    ඇවිදගන්න පුළුවන් වෙන්න මහා නාරායන තෛලය කොණ්දෙ සහ ගාත් වල ගාන්න.
    ඒක ලොකු තුවාලයක් මචන්. ඩොක් කෙනෙක් ලගට අරන් යන්නම වෙන සීන් එකක් තියෙන්නේ. ඇනිමල් ඒඩ් එහෙම නැද්ද බන් සතාව එක්කගෙන ගිහින් බෙහෙත් එහෙම කරන තැනක්.

    loku pinak mcn

    වෙට් කෙනෙක් ගාවට එක්කන් පලයන් මචං අල්ලගෙන ප්ලාස්ටික් කූඩෙක දාගෙන. උබට පට්ට පිනක් සතාව සනීප කරොත්. ❤️
    ඔව් මචන් මාත් ඒකයි ට්‍රයි කරන්නේ.මගේ ආර්තිකේ එක්ක ලොකු ගානක් වියදම් කර ගන්නත් බැහැ මචන්. සතාවැක්කගෙන ගිහින් බෙහෙත් කරන පොට් එකක් හොයා ගන්න තිබ්බනම් මරු
    ------ Post added on May 20, 2023 at 11:24 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,894
    1
    51,882
    113
    ප*යාගල
    sorry.com
    සර්වවිශාදී තෛලය කියන එක බේත් කඩෙන් අරන් ගාන්න තුවාලේ.

    ඇවිදගන්න පුළුවන් වෙන්න මහා නාරායන තෛලය කොණ්දෙ සහ ගාත් වල ගාන්න.
    ඔන්න කිව්වා 👍👍 👉👌
     
    • Haha
    Reactions: hecker_thama

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඒක ලොකු තුවාලයක් මචන්. ඩොක් කෙනෙක් ලගට අරන් යන්නම වෙන සීන් එකක් තියෙන්නේ.
    ඩොක්කුන්ගෙ බේත් දානවා නම් එහෙම ඕන.

    සිංහල බේත් වලට එහෙම ඕන නෑ.
    ඔව් මචන් මාත් ඒකයි ට්‍රයි කරන්නේ.මගේ ආර්තිකේ එක්ක ලොකු ගානක් වියදම් කර ගන්නත් බැහැ මචන්.
    අර බේත් දෙකට රුපියල් 500ක් යන්නෙ නෑ.
    සතාවැක්කගෙන ගිහින් බෙහෙත් කරන පොට් එකක් හොයා ගන්න තිබ්බනම් මරු
    ------ Post added on May 20, 2023 at 11:24 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උබ ඉන්න හරියෙ වෙට් කෙනෙක් ගාවට ගෙනියන්න තමා වෙන්නෙ. තව පරක්කු උනොත් ඔලුවට ජර්ම්ස් යයි.

    එහෙම අරන් යන්න බැරි නන්, ක්ලෝසප් පොටො ටිකක් අරන් ගිහිල්ල වෙට්ට පෙන්නල අහන්න.

    තුවාලෙ සුඩ්ඩ කරන්න උනොත් , සිහි නැති කරල, සුඩ්ඩ කරල , පනුවො මැරෙන්න බේත් විදින්න ~4000ක් වගෙ යයි.

    සිහි නැති කරන්න ඕන නැත්නන් එච්චර යන්නෙ නෑ.

    ලෙවකාගන්න බැරි තැනක තුවාල ආවොත් සොරි තමා බන්.

    මැස්සො වහල , පනුවො ඇවිල්ල විදවල මැරෙ
    න්නෙ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ප්ලාස්ටික් බකට් එකක් හොයාගෙන පූසව ඒකට දාගන්න.ග්ලව්ස් දාගන්න වල් එකෙක් නිසා..දාලා ගැට ගහගන්න.වෙට් කෙනෙක් ගාවට එක්ක යන්න.කොහොමත් 2000-3000කට අඩු වෙයි..උබට ලොකු සතුටක් දැනෙයි ආපහු සනීප වෙනකොට...උබටම වුනත් බෙහෙත් දාන්න පුලුවන් ඉතිං පනුවෝ අයින් කර කර.පරන දත් බුරුසුවකින් අයින් කලේ මම.
     
    • Love
    Reactions: Solo Rider