පාරේ ඉන්න බල්ලෝ ගෙදර ගෙනාවම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113

    මහා වෙදමහත්තයා

    Maha Wedhamahaththaya

    මේ දිනවල පාරේ සිටින සතුන් හට කෑම දීම බොහෝ දෙනා සිදුකරන නිසා මෙ ලැබුනු ආරංචිය කියන්න හිතුනා.
    එම දියණිය පාරේ සිටින බලු පැටවකු ගෙදර ගෙනවිත් මාස එකාහාමරක් පමණ ගෙදර තියන් බලාගෙන ඉන්න අතර ඒ සතා මියගිහින්..ඒ මියගිහින් නුත් මාසයකට වගේ කාලයට පසු මේ දියණිය ට ජලභීතිකාව උන ‍හැදිලා තියෙන්නේ ..බල්ලා හපලාවත් සීරීමක්වත් නැතිලු..
    පරිස්සමෙන් ඉන්න දුවලා පුතාලව දැනුවත් කරන්න.

    May be an image of 1 person and text

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හපන්නෙ සීරෙන්නෙ නැතුව හුළඟින් බෝවෙනවයෑ
    සිරාවටහ් ... සමහර වෙලාවට කියන්නෙහ් නැහ් හැපුවත් සිරුවත් බල්ලව ගිහිල්ලා දායි කියලාහ් ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දන්නා කෙනෙක් පහදන්න.කොහොමද මචන් මේ සීන් එක වෙන්නේ.? :confused:
    ඔය සීන් එකම උනා නරියෙක් නිසා ,මීට මාස 2-3 කට කලින්.. ඒ ලමයගෙත් ඇගේ කිසිම තුවාලයක් නැ, කෙල වලින් ශරීරගත වෙන්ඩ ඇති කියල දොස්තරල කියල තිබ්බ,
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මේවනම් මහ බලුකතා මනුස්සකමක් නැති තිරිසන්නු
    වරුවක් යන්නත් කලින් මැරිච්චි මිනිස්සුන්ගෙ මල මිනි උඩින් දෙශපාල්නෙහ් කරපු එකෙක් කියද්දි තමා හිනා යන්නෙහ් ...
     
    • Love
    • Haha
    Reactions: Kolama and DX-

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වරුවක් යන්නත් කලින් මැරිච්චි මිනිස්සුන්ගෙ මල මිනි උඩින් දෙශපාල්නෙහ් කරපු එකෙක් කියද්දි තමා හිනා යන්නෙහ් ...
    වරද්දගෙන හොදටම මැරිච්චි මිනිස්සු නෙමේ මරපු මිනිස්සු.. 300 මරල දාද්දි මීක් නැතුව ඉදන්ඩ කියනවනම් ඉතින් ................. තෙර්ඩ් එකට අදාල නැති හින්ද උබ කියුව කියල හිතාගනින්...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,413
    113
    Kaduwela
    ඔය සීන් එකම උනා නරියෙක් නිසා ,මීට මාස 2-3 කට කලින්.. ඒ ලමයගෙත් ඇගේ කිසිම තුවාලයක් නැ, කෙල වලින් ශරීරගත වෙන්ඩ ඇති කියල දොස්තරල කියල තිබ්බ,
    තෝ නේද ඒ තුන්මුල්ලේ හිගන නරියා 🤮
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔය සීන් එකම උනා නරියෙක් නිසා ,මීට මාස 2-3 කට කලින්.. ඒ ලමයගෙත් ඇගේ කිසිම තුවාලයක් නැ, කෙල වලින් ශරීරගත වෙන්ඩ ඇති කියල දොස්තරල කියල තිබ්බ,
    :yes::yes:
    මචන් පොඩි එකාගේ ඇඟ ඇතුලට බල්ලගේ කෙල කොහොම හරි ගිහින් තියෙනවා.
    පුංචි හරි තුවාලෙක ගෑවුනත් ඇති.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :yes::yes:
    මචන් පොඩි එකාගේ ඇඟ ඇතුලට බල්ලගේ කෙල කොහොම හරි ගිහින් තියෙනවා.
    පුංචි හරි තුවාලෙක ගෑවුනත් ඇති.
    මම හිතන්නෙ රෝම කුප හරහත් යන්ඩ පුලුවන් ඇති, අපේ හම 100%ක් ආර්ක්ශිත නැ කියනවනෙ, අනික ඔය පොඩි ලමයි ඉබිනවත් එක්කනෙ , ඕව හොද පාඩම් කාටත්, අපේ ගෙදරටත් එනව ඉදල හිටල පූසෙක්, අවම හැම තැනම යනව එලවන්නෙ නැනෙ, මේව දකිද්දි ඇත්තටම බයානකයි