මහා වෙදමහත්තයා
Maha Wedhamahaththaya
මේ දිනවල පාරේ සිටින සතුන් හට කෑම දීම බොහෝ දෙනා සිදුකරන නිසා මෙ ලැබුනු ආරංචිය කියන්න හිතුනා.
එම දියණිය පාරේ සිටින බලු පැටවකු ගෙදර ගෙනවිත් මාස එකාහාමරක් පමණ ගෙදර තියන් බලාගෙන ඉන්න අතර ඒ සතා මියගිහින්..ඒ මියගිහින් නුත් මාසයකට වගේ කාලයට පසු මේ දියණිය ට ජලභීතිකාව උන හැදිලා තියෙන්නේ ..බල්ලා හපලාවත් සීරීමක්වත් නැතිලු..
පරිස්සමෙන් ඉන්න දුවලා පුතාලව දැනුවත් කරන්න.


