පාරේ දුවද්දී බලු කරදරේ

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පාරේ දුවන උන් කවුද ඉන්නේ.
    බල්ලෝ බුරාගෙන පනින එකට මොකක්ද විසදුම.
    මුන් බුරනවා විතරද. කන්නේ නැද්ද.
    උන්ගේ atention එක ගන්නේ නැතුව දුවන්න්නේ කොහොමද ?
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    බල්ලෝ උබව අදුරන්නේ නැති හින්ද බුරන්නේ උබ කලිසම පහත් කරලා උන්ට පුක ඉබින්න දියන් අයෙ උන් බුරන්නේ නැ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    බල්ලෝ උබව අදුරන්නේ නැති හින්ද බුරන්නේ උබ කලිසම පහත් කරලා උන්ට පුක ඉබින්න දියන් අයෙ උන් බුරන්නේ නැ
    පුක හෝදන්නේ නැතුවද යන්න ඔනේ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    පාරේ දුවන උන් කවුද ඉන්නේ.
    බල්ලෝ බුරාගෙන පනින එකට මොකක්ද විසදුම.
    මුන් බුරනවා විතරද. කන්නේ නැද්ද.
    උන්ගේ atention එක ගන්නේ නැතුව දුවන්න්නේ කොහොමද ?
    දුවනගමන් බිමට පහත්වෙලා ගලක් අහුලනවා වගේ පෙන්නන්න

    එක පාරක් දෙපාරක් කරපුවම උඹ ඇත එනකොටම උ මාරුවෙයි
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හොදන් පලයන් පුකේ සුවදින් තමයි උන් අදුර ගන්නේ ඉව
    ඇයි උබ දකලා නැද්ද ගෙවල් වලට කවුරු හරි අවම බල්ලෝ පුක ඉබිනවා නැත්නම් වැඩිවුණා පුටුව ඉබිනවා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    රන්චු පිටින් බල්ලො ඉද්දී උන්ගේ පවර් එක අන්ඩර් ඇස්ටිමේට් කරන්න එපා. මන් දවසක් බල්ලො දෙන්නෙක් අවුස්සන්න බුරලා (අර බුරනව වගේ කටින් සද්දයක් දාලා ) නූලෙන් බේරුනේ. හොඳ වෙලාවට පොල්ලක් අරන් කෙනෙක් දුවගෙන ආවා.. නැත්තන් එදා මම ඉවරයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ලංකාවෙ පොන්න වේසාවො බල්ලො හදනව. අරන් එනව සතියයි ඊට පස්සෙ උන් අයාලෙ යනව.

    බල්ලට කවුරු හරි ගැහවොත් තමයි සත්ව කරුණාව. මම නං කියන්නෙ බලු බද්දක් ගහන්න ඕනෙ.

    පාරෙ අයාලෙ යැව්වොත් දඩ ගහන්න ඕනෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,881
    113
    Fantasy
    අත මිට මොලවලා ක්‍රිකට්වල බෝලින් කරනවා දමලා ගහනවා ඇක්ට් කරපන්. බල්ලො හොයන්ඩත් නෑ එතකොට.

    බල්ලට ගහන්න ගල් ඕනි තරම් තිබ්බත් ඔහොම කරපන්. උබට පවක් වෙන්නෙත් නෑ. බල්ලට රිදෙන්නෙත් නෑ.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අර බුරනව වගේ කටින් සද්දයක් දාලා ) නූලෙන් බේරුනේ. හොඳ වෙලාවට පොල්ලක් අරන් කෙනෙක් දුවගෙන ආවා.. නැත්තන් එදා මම ඉවරයි
    අම්බෝ ඒක
     
    • Haha
    Reactions: Solo Rider

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,764
    4,851
    113
    ඔයවගේ ගෙදරක් ගාව පාරේ කන්න දිදී හදපු බල්ලෝ වගයක් හිටියා පාරේ යන අයට බුරා පනින. ගෙදර උන්ට කියල වැඩක් උනේ නැති නිසා කොල්ලෝ කතා වෙලා බල්ලෝ පනින්න හදනකොටම මහා හයියෙන්තිත්ත කුණු හරුපෙන් බල්ලට බනින්න පටන් ගත්ත. ටික කාලෙකට පස්සේ බල්ලෝ කොහේ ගියාද දන්නේ නෑ. වැඩේ කියන්නේ බල්ලෝ නැතත් ඒ ගේ ගාවදි කොල්ලොන්ට කුණු හරුප කියවෙන එක පුරුද්දට ගියා. :lol::lol:
     
    • Like
    • Wow
    Reactions: wtsamantha and Erzo

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    බල්ලෝ උබව අදුරන්නේ නැති හින්ද බුරන්නේ උබ කලිසම පහත් කරලා උන්ට පුක ඉබින්න දියන් අයෙ උන් බුරන්නේ නැ
    muta polimak dai utto ballo tika ekatu wela :lol: :lol:
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඔයවගේ ගෙදරක් ගාව පාරේ කන්න දිදී හදපු බල්ලෝ වගයක් හිටියා පාරේ යන අයට බුරා පනින. ගෙදර උන්ට කියල වැඩක් උනේ නැති නිසා කොල්ලෝ කතා වෙලා බල්ලෝ පනින්න හදනකොටම මහා හයියෙන්තිත්ත කුණු හරුපෙන් බල්ලට බනින්න පටන් ගත්ත. ටික කාලෙකට පස්සේ බල්ලෝ කොහේ ගියාද දන්නේ නෑ. වැඩේ කියන්නේ බල්ලෝ නැතත් ඒ ගේ ගාවදි කොල්ලොන්ට කුණු හරුප කියවෙන එක පුරුද්දට ගියා. :lol::lol:

    මාත් නෝට් කරලා තියනවා, aggressive personality එකක් දැක්කොත් උන් පස්ස ගහනව. nature එකේ විදිය ඒකනේ.
     
    • Like
    Reactions: Solo Rider