පාරේ මුත්‍රා කලොත් මෙන්න දඩුවම.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,545
    113
    Inside Your Laptop ;)
    ඉන්දියාවේ නේද.....?? ලංකාවේ වගේම තමා...... ඕකට විසදුම ඕක නෙවේ නේ.... පබ්ලික් ටොයිලට් ටික හැදුවා නම් හරි ඔය ටාටා ලදරමකට වතුර බවුසර් එකක් හයි කරන් නිකන් ඩීසල් පුච්චන්නේ නැතුව...... අපේ රටේ වගේම තමා ඉන්දියන් උන්ගේ විසදුමුත්...... නොදකින්....... :angry:


    දැන් මේක ගෝඪා මාමා දැක්කොත්, අනිවා ඔය ඉලව් ටෑංක් එකක් මෙහෙටත් ගෙන්වයි.... නාගරික සංවර්ධනෙන්........ :dull:
     
    • Like
    Reactions: wall-e

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    පට්ට ගොන් අදහසක්. යකෝ උන්ට හුජ්ජ කරන්න තැනක් නැති නිසා නේ පාරේ කරන්නේ . එකට තැනක් හැදුවනම් ඉවරයි නේ. ඉන්දියාවේ ඉන්නේ ගොන් වේසිගෙ පුතාලා. ලංකාවේ මහා පොන්නයා වගේමයි
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    H4TchoY.gif
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හෙහ්...මරු වැඩේ..ඔය බව්සරේ ඉන්න ගොයියෝ ටිකත් වැඩේ අහවර කොරලා තාප්පෙකට චූ කරලා ගිහින් නිදා ගන්නවා ඇති..ඉන්දියාවේ උන් නම් ඔහොම්මමයි..ටොයිලට් තිබුනත් උන්ට සැප පාරේ චූ කරන එකලු..