මීතේන් වායුව නිසා කියලා කියනවා බංmokak hari sathek oka asse ringala athi
වාහන නම් අවුලක් නැති වෙයි කකුලක් එහෙම සෙට් උනොත් ඉවරයිපියන ගලවලා තියා තියන්න තිබ්බේ. වාහනයක් එහෙම වැටුනොත් හොම්බෙන් යන්නේ![]()
මෝටර් සයිකලයක් එහෙම වැටුනොත් හොම්බෙන් යන්නේ.වාහන නම් අවුලක් නැති වෙයි කකුලක් එහෙම සෙට් උනොත් ඉවරයි
උන් කොහොමත් තනි රෝදෙන් යන එවුන් නේ බංමෝටර් සයිකලයක් එහෙම වැටුනොත් හොම්බෙන් යන්නේ.![]()
ඔව් මීතේන් නම් ගිනි ගනියි මිනී වළලපු වලවල් වලිනුත් මීතේන් එළියට එනවා ලුඕකට ගිනිකූරක් ගැහුවනම් ඩෝං
පාරත් ගලවගෙන යනව
වික්රම් කියන දෙමළ නලුව ඉන්න ෆිල්ම් එකකත් ඔහොම සීන් එකක් තිබ්බාඕකට ගිනිකූරක් ගැහුවනම් ඩෝං
පාරත් ගලවගෙන යනව