රැහැයියෙක් සද්ද කරනව

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,777
    1
    6,642
    113
    අනුරාධ සති ගානකට පස්සේ
    නත්තල කොහොමද ?

    පරිස්සමින් ඉන්නවද ?
     
    • Like
    Reactions: AnuradhaRa

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,777
    1
    6,642
    113
    හොල්මං ගතියක් හිතට දැනෙනව :cool:
    NDg4NTMwLmpwZw

    අනුරාධ කියන්නේ මූ ගැනද ... ?

    මූ ඔය කෑගහන්නෙ ප්‍රජනනය කරන්න ගැහැණු සතෙක් හොයා ගන්න ලු. ඊටපස්සේ මේ සද්දෙට ගැහැණු සතා ඇවිල්ලා එයාලා එක්වෙලා ඊටපස්සේ මෙය ( සද්දේ දාන ) මැරෙනවලු ... මෙයාලා පොළොව යට ලු ඉන්නේ, ඔය කෑගහලා ප්‍රජනනය කරලා ඊටපස්සේ මැරිලා යනවා ලු. ( මාත් කියව්වේ post එකකින් )
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,460
    113
    NDg4NTMwLmpwZw

    අනුරාධ කියන්නේ මූ ගැනද ... ?

    මූ ඔය කෑගහන්නෙ ප්‍රජනනය කරන්න ගැහැණු සතෙක් හොයා ගන්න ලු. ඊටපස්සේ මේ සද්දෙට ගැහැණු සතා ඇවිල්ලා එයාලා එක්වෙලා ඊටපස්සේ මෙය ( සද්දේ දාන ) මැරෙනවලු ... මෙයාලා පොළොව යට ලු ඉන්නේ, ඔය කෑගහලා ප්‍රජනනය කරලා ඊටපස්සේ මැරිලා යනවා ලු. ( මාත් කියව්වේ post එකකින් )
    ඔය සද්දෙ එන්නෙ උන්ගෙ කටින් නෙමේ 😅
    කකුල් හරි මොනාහරි අතුල්ලන සද්දෙලු ඒ එන්නෙ

    අපි උගේ පුක කමු 🥴
    ඇයි උඹට කන්න දෙයක් නැද්ද? 😅
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,777
    1
    6,642
    113
    ඔය සද්දෙ එන්නෙ උන්ගෙ කටින් නෙමේ 😅
    කකුල් හරි මොනාහරි අතුල්ලන සද්දෙලු ඒ එන්නෙ
    ඔව් ඔව් ... අත් අටු දෙකක් වගේ තියෙනවා දෙකක් ඒ දෙක උන් එකට වද්දනවා
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    NDg4NTMwLmpwZw

    අනුරාධ කියන්නේ මූ ගැනද ... ?

    මූ ඔය කෑගහන්නෙ ප්‍රජනනය කරන්න ගැහැණු සතෙක් හොයා ගන්න ලු. ඊටපස්සේ මේ සද්දෙට ගැහැණු සතා ඇවිල්ලා එයාලා එක්වෙලා ඊටපස්සේ මෙය ( සද්දේ දාන ) මැරෙනවලු ... මෙයාලා පොළොව යට ලු ඉන්නේ, ඔය කෑගහලා ප්‍රජනනය කරලා ඊටපස්සේ මැරිලා යනවා ලු. ( මාත් කියව්වේ post එකකින් )
    මැකුවොත් හිරේ :unsure::censored:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,820
    113
    Mother Earth
    Maybe it’s not the cicada. maybe it’s Satan.
    Listen to me. the sound always grows louder the moment you turn off the lights. That’s when he comes closer.🫥
    Never leave mirrors uncovered at night. If there’s one in your room, cover it with a cloth. He watches through reflections.
    Once the lights go out, you are no longer alone.🫣

    DO NOT TURN THE LIGHTS OFF.🫨
    TURN THEM OFF, AND YOU WILL BE POSSESSED.😵
    exorcist-2-500-500.png
     
    Last edited:
    • Wow
    Reactions: AnuradhaRa