ජා ඇල කොහොමත් කචල් ඒරියා එකක් තමයි
Ehema naha ban...apith jaela hitiya.meka me area eke prasnayak newe ban..
Pau dan ara asarana paule aya...
ජා ඇල කොහොමත් කචල් ඒරියා එකක් තමයි
අමතක කරන්න එපා ලංකාවේ පාතාලේ බිහි කෙරුවේ U.N.Pඑකෙන් ගොනවල සුනිල් නිදොස්කොට නිදහස් කරලා මුලු දිවයිනටම සාම විනිසුරු කමකුත් දුන්නා ඒ කාලේ![]()
එහෙනම් මචන් වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩි තියලා මැරුවේ
කටුනායක ETF, EPF වෙනුවෙන් සටන් කරපු අයටත් නිකන් වෙඩි තියල මැරුවේ
මීගමුවේ හලාවත ධිවර මිනිස්සුන්ට වෙඩි තියලා මැරුවේ
ගින්තොට පන්සල් වලට ගිනි තියලා හාමුදුරුවරු මරන්න හැදුවේ
වාහන හප්පලා රගර් ගහපු උන් ගිනි තියාලා මැරුවේ
මහ දවල් පිටකොටුවේ කඩ කාරයො වෙඩි තියලා මැරුවේ
දෙමටගොඩ කෑ ගහපු මිනිස්සු උස්සන් ගියේ
මාධ්‍යවේදියෝ වෙඩි තියලා මුහුදෙ දාලා මැරුවේ
එතකොට කොටහේනේදී විකට නළුවෙක් ව හමුදාව දාලා මැරුවේ
එතකොට පාලනයේ අවුලක් නෙවෙයි ද
තව දාගන්න පුළුවන් ඕනේ නම් ලිස්ට් එකට
පාතාලය හැමදාම තිබ්බා ජා ඇල කැලණිය දෙමටගොඩ කහතුඩුව බලපිටිය
රත්නපුර කොස්ගොඩ ගාල්ල හැමදාම පාතාලය තිබ්බා ඒ දවස් වල නිල පාතාලයක් වෙනම ක්‍රියාත්කම උනා විධායකයට අවශ්‍ය පරිදි
මේක කරල තියෙන්නේ පවුලේම සෙට් එකක් වගේ
කලින්ම තර්ජනය කරල තිබ්බ කියල තමයි කියන්නේ
ඔතනට පයින් යන දුරින් මම පදිංචි

ඉයේ මන් කියවපු බ්ලොග් එකක් ... http://www.lankaweb.com/news/items/2015/08/14/එජාප-ආණ්ඩුව-පාතාලය-බිහික/
, දනන්ජය ගේ තාත්තට වෙඩි තිබ්බේ රත්මලාන area එක , දැන් කොහෙත් එකයි රැට 
කිරිබත්ගොඩ හොඳයි දෙහිවල මොරටුව ගල්කිස්ස හොඳයි
තලවතුගොඩ මෙලෝ වැඩක් නැහැ බන් කඩයක්වත් නැහැ බන් රෑට මට නම් එපාම වෙච්ච පලාතක්
නුගේගොඩ මහරගම පන්නිපිටිය හොඳයි
පිළියන්දල බොරලැස්ගමුව සුපිරි ඒරියා![]()
ඔය ඔක්කොම මඩනෙ බන්, වරදක් කරානම් දඩුවම් දෙන්ඩ කාලෙ හොදටම ඇති එකම එක නඩුවක්වත් දැම්මනම් කොච්චර හොද්ද, අවලාද සහ මඩ වලට තවත් පැවැත්මක් තියෙයි කියන්ඩ අමාරුයි..
....

Mama inne ja ela kittuwa mama danna taramata ehema awlak na. Umbe Gama kohedaරෑ 11න් පස්සෙ ජා ඇල මිනුවන්ගොඩ ඒකල හරියේ කොහොමත් අවුල් අඩුගානේ කුරුනෑගල බස් එකක්වත් ඔය අස්සෙන් එන්නෙ නැහැ පොලිසියෙන් අහනවා එවෙලාවට හිටියොත් මොකද කරන්නේ ඉක්මනට යන්න කියලා![]()
ආර්ථිකය පෑත්තෙන් ගත්තොත් සිම්බාබ්වේ වගේලු අපරාධ පෑත්තෙන් ගත්තොත් පරණ චිකාගෝව වගේලු.. මොනම හොදක්වත් නෑ. ඒ වුනාට කයිවාරු නම් තියෙනවා සිරාගෙයි රනිලගෙයි. දෑන් ඉතින් සල්ලි සල්ලි කියලා බලන් නෑතිව පවුලටම බුලට් ෆෲප් කිට් ගන්න වෙයි වගේ. ඒවාටත් දෑන් 100% ඩිපොසිට් තියන්න ඕනීද දන්නේ නෑ

පාරෙ යන්න බෑ නෙවෙයි හෙට ඉඳන් කෝච්චියෙත් යන්න බැරිවෙන හැඩක් තියෙන්නෙ ......

රෑ 11න් පස්සෙ ජා ඇල මිනුවන්ගොඩ ඒකල හරියේ කොහොමත් අවුල් අඩුගානේ කුරුනෑගල බස් එකක්වත් ඔය අස්සෙන් එන්නෙ නැහැ පොලිසියෙන් අහනවා එවෙලාවට හිටියොත් මොකද කරන්නේ ඉක්මනට යන්න කියලා![]()