ලීෆ්වලට හිනා වුණ උන් දැන් බලාගෙන හූල්ලනවා. 
ඔව්.mokaa koi wahane giyath uba yanne payin neh. palayan yanna.
Dan market ekey tiyena ewala battery patta gahala tiyenne. Oya ganan walata ara ganna eka terumak ne.අපෝ ඔව නම් නඩු බන්, බැට්ටියක් මවන්ඩ තමයි වෙන්නෙ..
ඔව් බන් අවුරුදු 5-7 පරන බැට්ටි, ඔහොම චාජ් කොරන් 50km විතර යනව ඇතිDan market ekey tiyena ewala battery patta gahala tiyenne. Oya ganan walata ara ganna eka terumak ne.
Komath oya athal eka tawa kaalikai.
badu gahanna yanne leaf ekeda indare?
Ara aapu mahindra ev bibikkamath hena respect eken yanne me dawaswala paareලීෆ් තමා අපට ev එපා කෙරෙව්වෙත්.![]()
ඔව් තව ඊවී එකක් තිබුන, මිට්සුබිෂි බඩී වෑන් එකේ ඉලෙක්ට්‍රික් මොඩල් එක. මේකට තිබ්බේ නම් ලෙඩ් ඇසිඩ් බැටරිද කොහෙද? චයිනීස් ඊවී එකක් තිබුන ෂීෆෙං කියල, එකත් ලෙඩ් ඇසිඩ් බැටරි, අපි ඒ කාලේ ඒවා ගණන් ගත්තේ නැහැ නේ. මේ තරම් හික වෙයි කියල හිතුවේ නැහැ.Ara aapu mahindra ev bibikkamath hena respect eken yanne me dawaswala paare