පාර අපට. 😍😍

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ලීෆ්වලට හිනා වුණ උන් දැන් බලාගෙන හූල්ලනවා. 😂

    FB_IMG_1656988858248.jpg
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    තෙල් නැද්ද, අර සංචිතෙත් නැල්ලුද. මේ මොන මාසෙද.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dan market ekey tiyena ewala battery patta gahala tiyenne. Oya ganan walata ara ganna eka terumak ne.

    Komath oya athal eka tawa kaalikai.
    ඔව් බන් අවුරුදු 5-7 පරන බැට්ටි, ඔහොම චාජ් කොරන් 50km විතර යනව ඇති 🤣🤣
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    Ara aapu mahindra ev bibikkamath hena respect eken yanne me dawaswala paare
    ඔව් තව ඊවී එකක් තිබුන, මිට්සුබිෂි බඩී වෑන් එකේ ඉලෙක්ට්‍රික් මොඩල් එක. මේකට තිබ්බේ නම් ලෙඩ් ඇසිඩ් බැටරිද කොහෙද? චයිනීස් ඊවී එකක් තිබුන ෂීෆෙං කියල, එකත් ලෙඩ් ඇසිඩ් බැටරි, අපි ඒ කාලේ ඒවා ගණන් ගත්තේ නැහැ නේ. මේ තරම් හික වෙයි කියල හිතුවේ නැහැ.