පාර අයිනේ කෑම දාන්න එපා! (වලිය)

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113


    *****************************************************************************************************




    කට්ටිය මොකද හිතන්නෙ? මගේ Personal View එක, Uncle කියන කතාවෙත් ඇත්තක් තියෙනව.

    Pathi dekak tiyenawa (mama dog lover knk)

    Ballo kaamata purudu unama machan mala wadayak wenawa wate inna unta. apitath oya wage scene ekak tiyenwa mey dawas wala. e asse balliyo dennek heat wela mala wadayak

    Ballo gaththoth unuth paw ban itin. kanna denne nane kauruth. Puso wage hora kannath be.

    Mama hitanne lankawe nithi genna ona stray dogs control karanna. godak stray un awilla eka eka wesige puthala pattaw aawama paarata dapu un. Okkotama ehema karana wesige puthala marala danna ona.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    සත්ව කරුණාව බලන්න තිබ්බා තමන්ගේ පැත්තේ ඔහොම උනානම්.අපේ පැත්තේ ඇන්ටි කෙනෙක් ඔහොම කෑම දෙන්න පුරුදු වෙලා තිබ්බා.දැන් ඒ ඇන්ටි නැහැ.ඒත් ඒකට හුරු උන බල්ලො විස්සක් විතර පාරේ ඉන්නවා.කීප දෙනෙක්ම කෑවත් එක්ක.දැන් වසංගතයක් වෙලා තියෙන්නේ. පාරේ පොඩි ළමයෙක්ටවත් යන්න බැහැ. ඔය කෑම දාන අය හැමදාම ඕක කරන්නේ නැහැ. නවත්තපු දාට රගේ බලන්න පුලුවන්.ඔය පෝරියල් කාපු නැති උන්ට සත්ව කරුණාව දෝරේ ගලනවා.ඒත් තමන්ට උන දවසට තමයි ඇත්ත තේරෙන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    මුලින්ම තේරුම් ගන්න ඕනේ බල්ලො පාරේ ඉන්නෙ උන්ගෙ අම්මලා තාත්තලා උන්ව අතහැරපු නිසා නෙවෙයි. උන්ව මිනිස්සු අතහැරපු නිසයි පාරේ ඉන්න වෙලා තියෙන්නෙ.

    ගෙවල් හරිය ලස්සනට සුද්ද කරන් ඉඳලා විතරක් මදි, ඒ හරියෙ ඉන්න පූසොන්ට බල්ලොන්ට කාලා ඉතිරිවෙන දෙයක් අඩුම ගානේ දෙන්න තරම් මානුෂික වෙන්න ඕනේ. තමන්ට කරන්න බැරි නම් පිටින් ඇවිල්ලා කරන යන අයට උදව් කරන්න ඕනේ. කන්න දෙන්න එන අයට බල්ලො කාලා ඉවර වෙනකම් බලන් ඉන්න වෙලාවක් නෑ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    පාරේ ඉන්න බල්ලන්ට කන්න දෙන්න අමාරුවක් තියෙනවනම් උන්ට කරන්න තියෙන්නේ බල්ලෝ ගෙදර අරන් ගිහින් හදා ගන්න එක
    එහෙම කරන්නේ නැහැ ෂෝ එකට කන්න දීලා ශේප් වෙනවා
    ඔච්චර ලොකු කැක්කුමක් තියෙනවනම් ඔය බල්ලන්ව ගෙදර අරන් ගිහින් බේත් විදලා අනිත් අසනීප වලට බෙහෙත් කරලා කන්න බොන්න දීලා ඇති කරන්න ඕන
    බයික් කාරයෝ කීදෙනෙක් අත පය කඩාගෙන ඇතිද මැරිලා ඇතිද ඔය පාරේ ඉන්න බල්ලෝ හින්දම
    සමහර බල්ලෝ වාහනයක් එද්දිවත් අයින් වෙන්නේ නැහැ ඉන්න තැනින්
    පුදුම වදයක්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    මුලින්ම තේරුම් ගන්න ඕනේ බල්ලො පාරේ ඉන්නෙ උන්ගෙ අම්මලා තාත්තලා උන්ව අතහැරපු නිසා නෙවෙයි. උන්ව මිනිස්සු අතහැරපු නිසයි පාරේ ඉන්න වෙලා තියෙන්නෙ.

    ගෙවල් හරිය ලස්සනට සුද්ද කරන් ඉඳලා විතරක් මදි, ඒ හරියෙ ඉන්න පූසොන්ට බල්ලොන්ට කාලා ඉතිරිවෙන දෙයක් අඩුම ගානේ දෙන්න තරම් මානුෂික වෙන්න ඕනේ. තමන්ට කරන්න බැරි නම් පිටින් ඇවිල්ලා කරන යන අයට උදව් කරන්න ඕනේ. කන්න දෙන්න එන අයට බල්ලො කාලා ඉවර වෙනකම් බලන් ඉන්න වෙලාවක් නෑ.
    anna kathawa machan. Oya redda ussan ena ponnayo tama patau daapu gaman ballo paarata atha arinne.

    Labrodore/Rottweiler wage un athi karana eka tama lanakawe ponna huththala hari posh kiyala hitanne.
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඒකි මට කිවුවෙ පාර මගේ ප්‍රොපටි එක නොවෙන නිසා සහ පාර පබ්ලික් ප්‍රොපටි එකක් වෙන නිසා ඒකි පාරෙ කෑම දානවා කියලා
    මම කිවුවෙ ඒ ලොජික් එකටම පබ්ලික් ප්‍රොපටි එකට මට වස දාන්නත් පුලුවන්, and මේක Europe වත් US වත් නෙමයි කියලා. ඒකි හිතුවෙ නෑ ඒකිත් එක්ක කඩ්ඩෙන් ගේම ඉල්ලන එකෙක් ඉඳීවි කියලා.
    මේක වෙලා දැන් ටිකක් කල් හැම එකාටම ඇති වෙනකන් කියවලා යැවුවෙ, කොහමත් ගමේ එවුනුත් එකා දෙන්න සෙට් වෙලා අරුන්ටම බනිනකොට ඕන එකෙක් යනවා යන්න. ඔතන ඔය අංකල් එක්ක තව දෙතුන්දෙනෙක් හිටියා නං ඔය සෙට් එකත් වලිග පුපේ ගහන් යන්නෙ
    තාමත් අපේ ගෙදර කිට්ටුව බල්ලොන්ට කන්න දාන්නෙ නැහැ
    ow e katawath atta tama. godak un boru show ekata oka karanne.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    side 2k tianawa. umbalata sinnakara geyak tiyana nisa hodai. umbalatat kanna bonna natuwa paare hitiya nam terei (ah amataka una. danatat kanna bonna na tamai) ballata ehema wat na
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    නම්කිලා සෙට් එකට කමෙන්ට් වලත් බැනලා තමයි තියෙන්නෙ හැබැයි
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    සත්තුන්ගේ වැඩේ තමයි කෑමයි, බීමයි, නිදාගැනීමයි, වර් ගයා බෝ කිරීමයි.
    මිනිසුන් වශයෙන් අපි ඒ බව තේරුම් ගන්න අවශ්‍යයි.

    පාරේ ඉන්න සත්තු අඩු කරන්න තියෙන එකම විසදුම ඔවුන්ව වන්ධ්‍යාකරණනයට ලක් කරන එකයි. මේක දීප ව්‍යාප්තව සත්ව ආරක්ෂක සංවිධානයකට කල නොහැකි නමුත් රජයට කිරීමේ හැකියාව තිබිය යුතුයි.
     
    Last edited:

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,569
    1
    3,588
    113
    Earth
    මුලින්ම තේරුම් ගන්න ඕනේ බල්ලො පාරේ ඉන්නෙ උන්ගෙ අම්මලා තාත්තලා උන්ව අතහැරපු නිසා නෙවෙයි. උන්ව මිනිස්සු අතහැරපු නිසයි පාරේ ඉන්න වෙලා තියෙන්නෙ.

    ගෙවල් හරිය ලස්සනට සුද්ද කරන් ඉඳලා විතරක් මදි, ඒ හරියෙ ඉන්න පූසොන්ට බල්ලොන්ට කාලා ඉතිරිවෙන දෙයක් අඩුම ගානේ දෙන්න තරම් මානුෂික වෙන්න ඕනේ. තමන්ට කරන්න බැරි නම් පිටින් ඇවිල්ලා කරන යන අයට උදව් කරන්න ඕනේ. කන්න දෙන්න එන අයට බල්ලො කාලා ඉවර වෙනකම් බලන් ඉන්න වෙලාවක් නෑ.

    ඉතුරු ඒවා කෙසෙවෙතත් ඔය උඩ තියෙන (රතු පාට) කතාවනම් ඇත්ත. සමහරැ පෙරේත කමට බලු පැටව් උස්සන් එනවා, ටික කාලයක් යද්දි උනට එපා උනාම, පාරට එලවනවා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    මෙතන තියෙන්නේ සන්නිවේදන ප්‍රශ්නයක් .අලුත් gen එකට තේරුමක් නෑ මනුස්සයෙක්ව අවේගශීලි කරගන්නේ නැතුව ප්‍රශ්නයක් විසදගන්න .
    ජෙනරේශන් එකේ අවුල මොකක්ද බන්. නාකියනෙ ඌගේ හනමිටි අදහස් ටික කියාගෙන මුලින්ම ගේමට ආවේ. මාස්ක් එක පෙන්නුවට පස්සෙ නාකියාගෙ උගුර වේලිලා ගියා ඌ මීක් කියාගත්තෙත් බොහොම අමාරුවෙන්.
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    බයික් කාරයෝ කීදෙනෙක් අත පය කඩාගෙන ඇතිද මැරිලා ඇතිද ඔය පාරේ ඉන්න බල්ලෝ හින්දම
    සමහර බල්ලෝ වාහනයක් එද්දිවත් අයින් වෙන්නේ නැහැ ඉන්න තැනින්
    පුදුම වදයක්
    බල්ලෝ පැන්නම අත පය කඩාගෙන මැරෙනවා නම් ඔහු බයිසිකල් පදින්න සුදුසු නැහැ.

    මිනිස්සුන්ට පාර මාරුවෙන්න අයිතිය තියෙන්නේ කහ ඉරෙන් පමණයි. නමුත් මිනිස්සු වැරදි තැනින් පාරට පැන්නොත් රියදුරන්ට ඔවුන්ව යට කරගෙන යාමට පුලුවන්ද?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ජෙනරේශන් එකේ අවුල මොකක්ද බන්. නාකියනෙ ඌගේ හනමිටි අදහස් ටික කියාගෙන මුලින්ම ගේමට ආවේ. මාස්ක් එක පෙන්නුවට පස්සෙ නාකියා මීක් කියාගත්තෙ බොහොම අමාරුවෙන්.
    දැන් මේ පොඩි උන් ටික ආවේ උගේ ගෙදර ඉස්සරහටනේ බන් .ඌ එපා කියද්දී ඌත් එක්ක කියවන් ගිහින් හරියන්නේ නෑනේ .මේ පොඩි උන් ටික හරි ඇති .ඒත් ගැටුමක් දාගෙන හරියන්නේ නෑනේ ඔච්චර වයසට ගිහිනුත් ඔය වගේ ආකල්ප තියෙන අයත් එක්ක .
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    පොපුලර් වෙන්න ශෝ එකට කෑම දාලා ටික් ටොක් ෆේමස් වෙන සෙට් එකක්ද?
    ඔච්චර ඇම්මක් තියනවා නම් තමන්ගේ ගෙවල් අස්සෙ දාගෙන බල්ලො හදන්න ඕන. නැත්නම් අරන් ගිහින් සත්තු ඇති කරන තැනක තියාගෙන සලකන්න ඕන. අපේ පැත්තෙත් ඉන්නවා බල්ලො සෙට් එකක් බෝ වෙලා. පොඩි එකෙක්වත් පාරට යවන්න බෑ. උදේ පාන්දර පාර ඉස්සරහා රීලා. මල වදේ.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,571
    10,767
    113
    Nugegoda, Sri Lanka
    ඇත්තක් නෙමයි බන් ඇත්ත ඒක තමයි
    මේ පැත්තෙත් ඔය සීන් එක කරනවා, සෙට් එකක් ඉන්නවා මහ කල්දේරම් වල උයාගෙන ඇවිත් පාර දිගේ දාගෙන යනවා
    ඊට පස්සෙ බල්ලෝ ඒව කාල එතනම ජරා කරලා මහ අපාය වගේ වෙනවා

    මෙහෙ එක සැරයක් මම ගේම ඉල්ලුවට පස්සෙ, ඔය කෑම සීන් එකට ස්පොන්සර් කරන සුද්දියෙකුත් බයික් එකෙන් ඇවිත් බයිලා කියවන්න ගත්තා. මම ලංකාවෙ එවුන්ට සුද්ද සිංහලෙනුයි සුද්දිට කඩ්ඩෙනුයි කියලා යැවුවෙ
    ආයෙත් කෑම මෙතන දැම්මොතින් ඒ කෑම ටිකටම වස දානවා කියලා
    දැන් අපේ ගෙදර කිට්ටුව කෑම දාන්නෙ නෑ,
    Ow bung, mala wathayak.. Bike ekak padinna naa.. podi ekekuta paare yanna naa.. Balu jarawa.. kanna paninawa.. Gewal gawath oya scene eka karala.. Hodin gihin kiwwa.. Kama danawanum Balu jarawath as karanna kiyala.. eeta passe paththa palathe awe naa.. Kanna dunnata kamak naa eken anik unta wathayak wenawanum anumatha karanna baa.. Sathwa karunawa ochcharanum Gedara aran gihin hadagaththata kamak naa..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,762
    113
    දැන් මේ පොඩි උන් ටික ආවේ උගේ ගෙදර ඉස්සරහටනේ බන් .ඌ එපා කියද්දී ඌත් එක්ක කියවන් ගිහින් හරියන්නේ නෑනේ .මේ පොඩි උන් ටික හරි ඇති .ඒත් ගැටුමක් දාගෙන හරියන්නේ නෑනේ ඔච්චර වයසට ගිහිනුත් ඔය වගේ ආකල්ප තියෙන අයත් එක්ක .
    මම කියන්නෙ නෑ බන් පොඩි උන් හරි කියලා. උන් අඩුම ගානේ සතෙකුගෙ බඩගින්නක් නිවන්න හදනවා. අපේ රටේ ප්‍රශ්ණ බහුතරේකටම මුල අත්මාර්ථකාමී මිනිස්සුයි.
     

    YAKALK

    Well-known member
  • Feb 6, 2018
    338
    1
    381
    63
    Oya wage ballonta kama dala okun karann ekath video karala tiktok danawa. kama denawanan kagewath gewal issaraha danna one na. un hithanne hena pin wadak kiyala. minissu hamoma ballonta satthunta kamathi na. 2019 wage weligama 5star hotel ehekadi hotel premises eka athule ganiyek ballek ta buffet eken kama deella hotel eken hambaneka banum ahuwa. munuth e wage ewun. animal activits la kiyagena awilla halama yanawa loku eken. europe, aussie wage nan kelinma dara dadayak gahanne okunta
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,139
    9,994
    113
    issra ape school hitiya wal ballo. school lamai hapa kanawa. eeta passe karuhari waha dala banis deela tibba. eka denna marenakota hamduruwo set eka kagahuwa. eeta passe eka nawatuwa. mokada gov kochra kiwwath awe na. barima thna oka karla tibbe pina.