පාර අයිනේ වැට ගහන්නේ කොහොමද??

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    පාර අයිනේ වැට ගහන්නේ කොහොමද??

    මචන්ලා,
    අපේ වත්තේ එක මායිමක් පාර. ඉස්සර වැටක් තිබ්බේ නැ. අපි වැට ගැහුවා. පාරේ ඉඳල අඩි 5 ක විටර ඉඩත් තිබ්බ. දැන් එකට ප්‍රාදේශීය සභාවෙන් වලි. එකට වෙන හේතු තියෙනවා. :lol:
    කවුරුහරි ඔකේ නීතිමය තත්වය කියල දෙනවද???
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    geyak hadaddi nam pare mada indala adi 15 thiyala thama hadanna one.bt watawath gahaddi oka balapanne na.thawa thiyenawa widi reka plan eka eka aran balapuwama parata kochchara thiyenna onada kiyala.eke thiyenna ona gana thiyala gahawanam kisima awlak na.main road eke dakala athi kaha patin RDA kiyala podi kanu wagayak hitawala.anna eka thama maima pare.
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    machan RDA eke Road ekak nam pare mada idan adi 50k thiyenna oni
    anith parak nam pare adi 15k.
    habi 15n meeter reservation rule ekakuth thiyanawa ekath hoyala balapan.