පාර පනිනකොට බල්ලෙක් මිනිහෙක්ව හප්පගෙන යනවා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,017
    153,077
    113
    tumblr_ns0nb52opo1sx92edo1_400.gif
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕකනේ පැරැන්නෝ කියලා තියෙන්නේ බල්ලට ඇති වැඩකුත් නෑ හෙමින් ගමනකුත් නෑ කියලා. බලපන්කො යන වේගේ හරියට ඊයේ යන්න තිබුන ගමනක් දැන් මතක්වෙලා යනවා වගේ 😁😁😁😁😁😁
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පාර පැනපු එකා, බල්ලගෙ ගිය ආත්මෙ ක්‍රොසින් එකක් උඩම අවසන් ගමන් යැව්ව පලිය මේ ආත්මෙ බල්ලෙක් උන නිසා ගත්ත විදිය තමා ඔය.
    හපාකාල හරියන්නෙ නෑනෙ :(