පාර මැද්දට ආ ලයිට් කණු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    http://sinhala.adaderana.lk/news/163900/පාර-මැද්දට-ආ-ලයිට්-කණු

    photo eka link eken aran puluwan ekek dapalla

    අවිධිමත් සංවර්ධනය මෙන්ම නොසැලකිලිමත් සංවර්ධනයත් ජනතාවට අත්කර දෙන්නේ මුදල් නාස්තියක් පමණය.

    මේ බව වඩාත් තහවුරු කරන පුවතක් මාතර වැලිගම පොල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණි.

    මාතර වැලිගම, පොල්වත්ත ප්‍රදේශයේ පිහිටා ඇති අතුරු මාර්ගයේ හරිමැදින් විදුලි කණු පිහිටා ඇති ආකාරය දක්නට ලැබේ.

    ඉඩමක් වෙත යාම සඳහා එම මාර්ගය පෞද්ගලික සමාගමකින් වැලිගම ප්‍රාදේශිය සභාවේ අවසරය ඇතිව මිලදී ගෙන ඇති අතර පසුව මාර්ගය මධ්‍යයේ ඇති විදුලි කණු ඉවත් කර දෙන ලෙසට වැලිගම විදුලිබල මණ්ඩලයට මුදල්ද ගෙවා තිබේ.

    එම විදුලිකණු ඉවත් කිරීමට විදුලිබල මණ්ඩලය පැමිණීමට ප්‍රමාද වූ නිසාවෙන් විදුලි කණු එලෙසම මාර්ගයේ තිබියදී කාපට් ඇතිරීම සිදුකර ඇති බව අප කළ සොයාබැලීමකදී අනාවරණ වුණි.

    මේ පිළිබඳ අදහස් දැක්වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ, මන්ත්‍රී සමන් ගමගේ මහතා,

    "මේ අපි අධීක්ෂණය කරලා සභාවෙන් කියලා තියෙනවා. මේකට යම්කිසි කොන්දේසි පනවලා තියෙනවා මේ කණු ඉවත්කරලා, මේක නියම ආකාරයට සකසන්න කියලා. ප්‍රායෝගික ගැටලුවක් තිබිලා තියෙනවා එයාලා ගෙනාපු කාපට් ටික කොහොම හරි බිම අතුරන්න සිද්ධවෙලා තියෙනවා. කාපට් හයිවෙන නිසා. ඒ නිසා ඔවුන් ඉක්මනින්ම මේ කණු ඉවත් කරලා ජනතාවට පහසුවෙන ආකාරයට හොඳ කාපට් මාර්ගයක් බවට පත්කරන්න කටයුතු කරනවා."


    baiyange valid source adaderana
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,283
    4,641
    113
    oka ahannat deyak da ban. me hamatanama ohoma tama. paara loku karana eka loku karan yanawa, light kanu tika wena department ekak ne un ai kadala wenama hitawanawa kal gihilla. eetapasse water line danna ai kadanawa, passe slt kadanawa, passe kanu danawa,

    mehe oni taran accident weno oya kanu paara madde nisa