පාර වසාගෙන හිටපු අය යට කරන් ගිහින්

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    උබල මෙතන හොදයි හොදයි කියල උඩ ගෙඩි දෙනවා !
    උබලට මිනියක් තියා හරකෙක් වත් මරන්න පුලුවන්ද බන් ?

    මිනි මැරුමක් කරන්න කලින් අඩුම තරමේ rape එකක් හරි කරන්න පුළුවන් එකෙක් වෙන්න ඕනේ.....
    හැබයි එහම උන් ඉන්නවා සමාජේ, අර Bus driver කෙනෙක් අර මන්ත්‍රී කෙනෙක් මැරුවේ....
    මේකෙන් වෙන්නේ අර උන් form වෙලා රට මිනි මරණ තැනට ගෙන එක.
     
    • Like
    Reactions: olu bakka

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වඩේ වැරදියි.
    හැබැයි ආයේ එකෙක් වත් පාරවල් බ්ලොක් කරන්න යන්නේ නැති වෙයි

    Verified source එකක් තාම නෑ වගේ.
    කාටවත් කියන්න ඉක්මන් වෙන්න එපා
     
    Last edited:
    • Like
    Reactions: EVC

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    ඔය 8ට වාහනේ ඇතුලේ හිටපු 5ක් අයිතියි කියලා පොඩි අකුරෙන් තිබ්බාද??,
    කොහොමත් පාරවල් වැහුවන රිදෙන්නෙ අපිටමයි. පොඩ්ඩක් හොයල බලපන් අවුස්සන එකා ගමේ එකෙක් නෙමේ පස්සෙ අවුස්සලා හිමීට මාරුවෙනවා
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,716
    113
    එල එල නියමයි
    මෙහෙම තමයි වෙන්න ඕන
    ගල් රෝලක් ආවත් අවුලක් නැහැ
    බැකෝ මේ ඕන එකක්
    මුන් මේ පාරවල් වහගෙන ඉන්න එක නවත්තන්න ඕන දෙයක්

    ත්‍රිවිල් කාරයෝ තමයි දැන් චන්ඩි.
    නියම බයි සිංහලයෝ ඵහෙමයි..
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,017
    14,396
    113
    වැලිවේරිය
    සෝස්
    Awesome Sriracha Sauce GIF by GIPHY Studios Originals
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    "All are waiting for this news"

    මේක හිතළුවක් යකුනේ
    කියවලා ඉදපල්ලා ටිපර් වෙන්න කලින්
     
    • Haha
    Reactions: Amathi Putha

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Oya paara wahan inneth Daara bayyoma thamai.. unta one minissu minissu kotawala kohomahari loku prashnayak athi karanna.. kaalakanni dekai panahe un 5000 dunnama ona ekak karanawa .. sakkili ponnayao

    සාමකාමී අරගලේ කඩාකප්පල් කරන්න හැදුවා හැම ගේමක්ම ගහලා. ඔක්කොම ෆේල්. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට බාධා වෙන විදියට ගොබ්බ විරෝධතා කරනවා එහෙම කරාම සාමකාමී අරගලෙත් එපා කරවන්න හිතාගෙන. මොනව කරන්නද ඉතින් මෝඩ බයියෙක් උන එක ලබා උපන් හැටිනෙ හිතා මතා ඉපදුණ එකක්ය.
     
    • Like
    Reactions: Xi Jinping

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,908
    17,139
    113
    Kottawa
    එල එල නියමයි
    මෙහෙම තමයි වෙන්න ඕන
    ගල් රෝලක් ආවත් අවුලක් නැහැ
    බැකෝ මේ ඕන එකක්
    මුන් මේ පාරවල් වහගෙන ඉන්න එක නවත්තන්න ඕන දෙයක්

    ත්‍රිවිල් කාරයෝ තමයි දැන් චන්ඩි.

    එල එල නියමයි
    මෙහෙම තමයි වෙන්න ඕන
    ගල් රෝලක් ආවත් අවුලක් නැහැ
    බැකෝ මේ ඕන එකක්
    මුන් මේ පාරවල් වහගෙන ඉන්න එක නවත්තන්න ඕන දෙයක්

    ත්‍රිවිල් කාරයෝ තමයි දැන් චන්ඩි. (2)

    ඒත් මේ news එක sure නැනේ..

    පේනව නේද තැරි දාර පුන්නක්කු බයි වදන්.. ☝️
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,716
    113
    එල එල නියමයි
    මෙහෙම තමයි වෙන්න ඕන
    ගල් රෝලක් ආවත් අවුලක් නැහැ
    බැකෝ මේ ඕන එකක්
    මුන් මේ පාරවල් වහගෙන ඉන්න එක නවත්තන්න ඕන දෙයක්

    ත්‍රිවිල් කාරයෝ තමයි දැන් චන්ඩි. (2)

    ඒත් මේ news එක sure නැනේ..
    ඔය ධර්ම චක්‍රේ ගහගනින් උඹේ පුකේ..මිනීමරු බෞද්ධයෝ..රාජපක්ෂ පවුලේ උන් වගේමයි බයි බෞද්ධයෝ.මිනිස්සු මර මර මල් වට්ටි උස්සන් පන්සල් යනවා වේස මායම් දාන්න...🤪😅