පාර~වසා~ඇත

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
කොල්ලුපිටිය පැත්තෙන් (177 බස් රූට්) කළාබවන පාරේ එක මං තීරුවක් ගමනා ගමනයට වසා ඇත. ඒ හින්ද විකල්ප මාර්ගයක් හොයා ගන්න. ටවුන්හෝල් එක හරියෙත් පට්ට ට්‍රැෆික්.
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකෝ බං අයියේ කේස් එක?

    මම මේ නිකමට අහන්නෙ.. මෙච්චර නාකි කිඹුල් තඩියෙක් අයියෙ කියන්න තරමටම මුද්‍රණ සහෝ වයසද? :eek::eek: මුද්‍රණ සහෝ ගේ කන්ටැක් නම්බර් එකක් දෙන්න පුලුවන්ද? මුද්‍රණ වැඩ ටිකක් තියෙනවා..:)