පාලකයෝ යනවිදිය, උන්ව පත් කරපු උන් යන විදියට 2026 edition 🤭🤭

Rankwitz

Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    1769184157487.png
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    රට ඉන්න ජේවීපී කාරයෝ එක මාසේ පඩියෙන් කාර් ගත්ත හැටි ගැන දැන් පෝස්ට් වැටෙන්නේ නැහැ නේද :lol: 🤌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,548
    75,389
    113
    රට ඉන්න ජේවීපී කාරයෝ එක මාසේ පඩියෙන් කාර් ගත්ත හැටි ගැන දැන් පෝස්ට් වැටෙන්නේ නැහැ නේද :lol: 🤌
    හැම මාසෙම 21 තිබ්බ පාස්කු ඇනවසරියත් දැන් නෑ බන් 🤭 🤭
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    කාලකන්නි වාමාංශික වැඩ බැරි පච කයිවාරු මෝඩ මාලිමා ජෙප්පන්ගේ තක්කඩි logic උන්ටම දාලා නේද ? :lol:
     
    • Haha
    Reactions: HKavinda

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,943
    113
    ආශ්චර්යමත් රටක
    පකෝ උඹලගේ එකාලා ඇවිත් දැන් අවුරුද්දකට වැඩි, කෝ වෙනස් කරන්න කරපු දේවල්, යටින් යනවා අපිත් දැක්ක.

    අන්න ඒක තමයි වෙන්න ඕන.

    යටින් ගානට වැඩේ යනවා. බයියො වැලලෙනවා. ✌️👍😎
     
    • Haha
    Reactions: Inigo Montoya

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කළ ජනපති අනුර විශ්‍රාම වැටුප් දෙකක්ම හදාගෙන....!

    ජනාධිපති අනුර කුමාර දිසානායක මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත තමන්ට විශ්‍රාම වැටුප් දෙකක් හිමි වෙන පරිදි සකස්කර ඇතැයි හිටිපු අමාත්‍ය, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
    "වත්මන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නව පනතක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු එම පනත ගෙනැවිත් තිබෙන්නේ ඔහුගේ විශ්‍රාම වැටුප් දෙක ආරක්ෂා කර ගනිමින් බව පැහැදිලියි.
    මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ නව පනතට අනුව ජනාධිපතිවරයා ලෙස දින පහක් සේවය කළත් ඔහුට ඒ සඳහා විශ්‍රාම වැටුප හිමි වෙනවා. ඊට අමතරව ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස විශ්‍රාම ගොස් සිටින බැවින් ඒ විශ්‍රාම වැටුපත් ඔහුට හිමිවෙනවා.
    මේ අනුව බලන විට විශ්‍රාම වැටුප් දෙක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට පමණක් නොව පාර්ලිමේන්තුවේ අවුරුදු පහක් සිට ජනාධිපති වූ සියලු දෙනාට හිමිවෙනවා."
    කොළඹදී මාධ්‍ය හමුවකට එක්වෙමින් විජයදාස රාජපක්ෂ මේ බව කියා සිටියේය.
     
    • Wow
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,480
    20,983
    113
    Panadura
    2024 මහා ඡන්දේ දවසේ බස් එකේ යන කොට බස් එකේ යන උන් කියවනවා අද විතරයි මෙහෙම හිර වෙලා එල්ලිලා යන්නේ අනුර රට හදනවා සුපිරියට කියලා
     
    • Haha
    Reactions: tharakaf

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,159
    34,759
    113
    ඉවසලා ඉඳපල්ලා
    වැඩ ටික ගානට කෙරීගෙන යන්නේ යටින්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,480
    20,983
    113
    Panadura
    ඉවසලා ඉඳපල්ලා
    වැඩ ටික ගානට කෙරීගෙන යන්නේ යටින්
    යට එකේ අමාරුව වැඩි වගේ පේනවා කොහොමත් පාරක් පාරක් ගානේ බල්ලෝ බළල්ලු වගේ හුකන තැනටම පත් කරගන්න මාර අමාරුවක් තියන්නේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113
    🎴
    කලිසම හැලෙනවා කියලා හිනාවුණු එවුන්ට කමිසෙ බොත්තම් මාරුවුණා.
    🎴
    තක්කඩි අන්තිමට නවතින්නේ පන්සලේ කිව්ව එවුන්ට වැඩ වරදින වාරයක් පාසා පන්සල් යන්න සිද්ධ වුණා.
    🎴
    අනුන්ගෙ ඉංග්‍රීසි , ජපන්වලට හිනාවෙච්ච එවුන් සතියක් පාසා ඉංග්‍රීසි වරද්දලා විහිළුවට ලක්වුණා.
    🎴
    පිටරට ගිහින් ඉංග්‍රීසියෙන්ම සුද්දන්ට ටෝක් කළ අයගෙ වැරදි හෙව්ව එවුන්ට එක ඉන්ටවීව් එකක් ඉංග්‍රීසියෙන් දීගන්න බැරිවුණා.
    🎴
    අකුරක් , වචනයක් වැරදුණාම පාරට බැහැපු එවුන්ට පොත් පිටින් වැරදුණා.
    🎴
    වරදක් වුණාම ඉල්ලා අස්වෙයං කිව්ව එවුන්ටම වැරදි වුණාම ඉල්ලා අස්වෙන එක විසඳුමද කියලා අහන්න සිද්ධ වුණා.
    🎴
    වැරැද්ද ලොක්කා බාරගන්න ඕන කිව්ව එවුන්ට පෲෆ් බලන්නෙ ලොක්කාද කියලා අහන්න සිද්ධ වුණා.
    🎴
    ප්‍රොජෙක්ට් හදද්දි යන ගල් ගාණ ගැනලා කියපු එවුන්ට ඒ ප්‍රොජෙක්ට්ම අපිට සම්පතක් කියන්න සිදුවුණා.
    🎴
    වෙන එවුන් කළ හොරකංවල ෆයිල් පෙන්නපු එවුන්ට තමන්ගෙ ළඟ ඉන්න එකාගෙ උපාධිය බොරුවක් කියන්න තරංවත් දැනුමක් නැතිවුණා.
    🎴
    ඒක හොරාකන කොමිස් එකක් කිව්ව එවුන්ට නෑ ඒක ටැක්ස් එකක් කියන්න වුණා.
    🎴
    දවස ගාණෙ හැම එකාවම විවේචනය කළ එවුන්ට අත ගහන ගහන වැඩක් ගාණෙ විවේචන අහන්න වුණා.
     
    ඇයි බන් වැඩවර්ජන කරපු උන්ට වැඩවර්ජන අසාධාරනයි කියලා කියන්න උනා

    යූන්පී උන්ට සමනලයෝ කියපු උන්ට අන්තිමට උන්ගෙ උන්ම පොලු උරන ඒවා, කතුරු ගහන ඒවා බලන් ඉන්න උනා
     
    • Haha
    Reactions: monson