පාලන මිලක්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,664
    10,568
    113
    44
    Living in an Atom
    රටක ජනතාවගේ ප්‍රසාදය දිනාගන්න කියල රජය විසින් පාලන මිලක් ගේනවා කියන එක අනතුරු දායකයි. එක හරියට නන්දසේන පිටරටින් පොහොර ආනයනය නතර කරලා කෙලවගත්තා වගේ දෙයක්. මේ වගේ මිල පාලනයකින් වෙන්නේ තව තවත් ජනතාවගේ අප්‍රසාදය රජය කෙරෙහි එල්ල වෙන එක විතරයි.
     
    • Like
    Reactions: CohenLenstra