පාලම්පිඩ්ඩී~පාලම
"ඔය target 1 ගොඩක් අමාරු 1ක්, ඕකට ගහන්න ගියොත් Army එකේ ගොඩක් අය නැති වෙයි, tera කෘතීම open area 1ක් හදල තියෙන්නෙ, කිසිම විටෙක පාලම හරහා නගරයට ඇතුල් වෙන්න හදන්න එපා, හැකිතාක් හොයල වෙන පැත්තකින් ඇතුල් වෙන්න " ඒ අභීත විරුවන්ට ලැබුණු බුද්ධි අංශ තොරතුරුයි.
-----------------------------------
පාලම්පිඩි නගරය කොටින්ගේ අති විශේශ නගරයකි, එම නිසා ඔවුන් හතරවටින් දැඩි ආරක්ශාව යොදවා තිබුණි, මර උගුල්, බිම් බෝම්බ විශාල බංකර්, යුධ අගල්, පස් බැමි සමග විවුර්ත භූමියක්ද සාදා තිබුණි. බුද්ධි තොරතුරු 100%ක් නිවැරදි බව පේන මානයට ගිය නිලධාරීන් හට පෙනුණි.
-----------------------------------
57 වන සේනාංකයෙහි 571 වන බල සේනාවට මෙම අභියෝගය භාර විණි. විමර්ෂන කටයුතු සඳහා අටේ කණ්ඩායම් කිහිපයක් නිලධාරීන් කිහිප දෙනෙක් සමග පිටත් කර යැවීය. දිනකට පසු ලබාගත් තොරතුරු අනූව පාලම වටා ප්‍රබල බංකර 10ක් ඉදිකොට ඇටි බව සොයා ගත්හ. පාලමේ ආරක්ශාවට L.T.T.E සාමාජිකයන් විශාල සන්කියාවක් යොදවා තිබුණි. තවද යම් හෙයකින් පාලම ආරක්ෂක හමුදා අල්ලා ගතහොත් එය පුපුරවා හැරීමට යුධ ටැංකි නාශක බෝම්බ හා කිලෝ 100ක් පමන පුපුරණද්‍රවය අටවා තිබුණි.
-----------------------------------
සෙබලුන් සටන අරඹ්යි, ප්‍රහාරය ඉතාමත් ධරුණු ලෙස දෙපාර්ශවයම අතින් සිදුවෙයි, පාලමට වම් පසින් දරුණු ප්‍රහාර එල්ල වන විට කිසි සේත් නොසිතූ ලෙස ශ්‍රී ලාංකීය රණ ශූරත්වය පෙන්නුම් කරමින් සතුරාගේ වාසිදායක විවුර්ත භූමිය තම වාසියට ගෙනෙමින්, එම භූමිය හරහා වේගවත් ප්‍රහාරයක් කරගෙන පාලම වෙත වීරෝදාර සෙබලුන් මොහොතකින් කඩා වැදුනි. සිදුවූයේ කුමක්දැයි පවා සිතා ගැනීමට නොහැකි වූ කොටින් ආයුධ සහ මල සිරුරු දමා වේගයෙන් පලා ගියහ. ඔවුනට පාලම පුපුරවා හැරීමටවහ් සුලු කාලයක් වත් නොදීමට අප විරුවන් සමත් වීම තවත් සුවිශේෂි ජයග්‍රහණයකි.
-----------------------------------
කිසිඳු විරුවෙකුට සුලු තුවාලයක් හෝ නොලබා මෙම ලබාගත් රණ ශූර ජයග්‍රහණය මුලුමහත් ලක්වාසින්හටම ආඩම්බරයකි. මෙහිදී එම සටන මෙහෙය වූ සියලුම නිලධාරීන් හට රණ වීර වික්‍රම පදක්කම නිර්දේශ වූ අතර, සියලුම සෙබලුන් නිලයකින් උසස් කිරීමද සිදු විය.
-----------------------------------
තම ජීවිතය ගැන පවා නොසිතා, විවුර්ත භූමියෙන් පවා සටනට ගොස් රට ජාතිය වෙනුවෙන් සටන් කල ආදරණීය විරුවන් හට කරන ජාතියේ උත්තමාචාරයයි මේ!
වීර පුතුන් බිහි කල රට රකින්න පුදනා!
අම්ම වරුන් පායුග වැඳ පුදන්න ඕනා!
අම්මේ ඔබ එක සේවය සදහට අගනා!
මාගේ සැබෑ ආඩම්බරය නුඹයි මගේ විරුවානෙනි. අප ඔබට සදා ණය ගැතියි.
උපුටා ගත්තේ මෙතනින්
☯ ☛ ☛ ☛ ☛ ☛ ☛ ☛ ✦ ☚ ☚ ☚ ☚ ☚ ☚ ☚ ☯
►..: © Copyright By - ආදරණීය මව් ලංකා :..◄
◆ . ◆ [email protected] ◆ . ◆
-- ◆facebook.com/adaraniya.mau.lanka ◆ --