පාලම උඩ සතපා යන්නට පෙර...
පාලම උඩ සතපා යන්නට පෙර...
උරා ගනින් මේ අවසන් කිරිපොද...
මව් කුස තුල පිළිසින්දගන්නට නුඹ...
අවසර දුන්නට සමා වෙයන් පුත...
අම්මාවරු නුඹ තනි නොකරාවී
ළපටි සිනා රැළි කිරිකැටි හසරැළි..
උරුම වුනේ නැති දෙතනේ කිරි නැති...
අම්මාවරු නුඹ තනි නොකරාවී..
නුඹේ කතාවට වෙනස් කතාවක්..
ගඟ දිය පතුලේ සඟවා ලන්නම්...
මගේ සුසුම් පිරි කඳුලු කතාවට නුඹේ සිනා මල් දෝවන්නම්..
ළපටි සිනා රැලි කිරිකැටි හසරැලි උරුම වුනේ නැති
දෙතනේ කිරි නැති අම්මාවරු නුඹතනි නොකරාවී..
ජීවිතයේ දුක් කඳුලු නිවන්නට අම්මාවරු නුඹ තනි නොකරාවී
මේ ගීතය මට වඩාත් හදවතට දැනුනු ගීතයක්.. මා සිතනා ආකාරයට මෙයින් කියැවෙන්නේ තව දරුවා පාලමක් උඩ තබා ග්ඟට පැන ජීවතය නසාගන්නට තැත් කරන අම්මා කෙනෙක් ගැන කතාවක්.
ඒ වගේම අද ලෝකයේ සමහර රටවල් අම්මාවරුන්ගේ දිනය සමරනවා..ඒ නිසා මේ ත්රෙඩ් එක අවසන් කරන්නට පෙර අදට යෙදෙන අම්මාවරුන්ගේ දිනයට සුභ පැතුම් එක්කරන්නත් කැමතියි.