පාලම උඩ Vs පාලම යට....

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,064
    2,791
    113
    260032168_423015359277009_4614253865112465263_n.jpg


    @N A K A M U R A 🤭
     
    • Haha
    • Like
    Reactions: sami_boy and U-tag

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    1,716
    5,184
    113
    Malabe
    වතුර තියෙන නිසානේ වතුර උඩින් පාලම හදලා තියෙන්නේ.
    පාලමෙන් යන්නේ නැතුව ඕකුන් වතුරෙන් යනවට ආණ්ඩුව මොනවා කරන්නද?
     
    • Haha
    • Love
    Reactions: ML1987 and Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,064
    2,791
    113
    ඕක එඩිට් පොන්නයො, කොහෙද ඉතින් තුම්පනේ පොන්නය ජිවිතේට දැකල නැනෙ..🤣🤣🤣
    ඔය පාරවල් වල ගියපු මට උගන්නන්න එන්න එපා. කක්කා ඉරෝසන්.. 🤭
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,256
    13,890
    113
    Malabe
    ඔය පාරවල් වල ගියපු මට උගන්නන්න එන්න එපා. කක්කා ඉරෝසන්.. 🤭
    පලයන් පොන්නය යන්ඩ, අලුත් පාලමේ කේබල් පාලමට හයිවෙන තැන් වල පොටෝ එකක් පුලුවන් නම් හොයාගෙන බලාපිය , තොපි වගේ තුම්පනේ කාලකන්නි මොනාද දන්නෙ ඉතින්...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    13,975
    17,942
    113
    ඕක එඩිට් පොන්නයො, කොහෙද ඉතින් තුම්පනේ පොන්නය ජිවිතේට දැකල නැනෙ..🤣🤣🤣
    අනිවා මේ ගුපියන්ට පාලම් හොද වැඩී පාලම් පාරු දෙන්න තියෙන්නෙ පාලම එපා නන් පලයන් කියල.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    3,271
    7,159
    113
    මන් බැළුවෙ පාලම යටින් රාවණා වත් උට්ටානය වෙනවද කියල :baffled: :baffled: :baffled:
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,064
    2,791
    113
    පලයන් පොන්නය යන්ඩ, අලුත් පාලමේ කේබල් පාලමට හයිවෙන තැන් වල පොටෝ එකක් පුලුවන් නම් හොයාගෙන බලාපිය , තොපි වගේ තුම්පනේ කාලකන්නි මොනාද දන්නෙ ඉතින්...
    ඉස්සෙල්ලා කයිවාරු කෙලින්න කලින් කොළඹට ඇවිල්ලා හිටපිය.. බත්තලංගුන්ඩුවේ ඉඳන් කොළඹ ගැන ටෝක් දෙන්න කලින්..තෝ කොහොමද මට කොළඹ ගැන උගන්නන්නේ වහලෝ? 🤭