පාලිත තෙවරප්පෙරුම පවු නේද බං..

samindi

Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    තවත් එක මෝඩ ගොබ්බ හිතහොද එකෙක්. ලංකාවෙ උන්ට හරි යන්නෙ මේ වගෙ මෝල් හත්තලාමවල් තමා. පාර්ලිමේන්තු ගියා කියල ඒ වැඩේ වුනේ නැති උනාට කමක් නෑ 🤣
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාජපක්ෂ ලා ගැහුවා කියලා මේ ගං කබරයා සොහොන් කොත් ගහන එක සමාන කරන්න බැහැ පොන්ස්

    hora kala gahana eka kawuru gahuwath ekai pons
    rajapakshala eka udinma pili gaththa hora kala gahuwe kiyala
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    මම ආසම මහින්ද මැරෙන දවස බලන්න
    ඒක අනිවා 50 - 50 මිනිස්සු සතුටු වෙන හා දුක් වෙන දවසක් වෙයි.
    ආතල් ගොඩක් තියෙයි


    sad black and white GIF by Ghostqiao
     
    • Like
    Reactions: sw7x

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,730
    2,209
    113
    Nugegoda
    ලංකාවේ හිටපු සුපිරි මෝඩයෙක් එක පාරක් ඉස්කෝලෙට උගේ ගමේ ළමයි ගත්තේ නැහැ කියලා බෙල්ලේ වැල දාගෙන ඉස්කෝලෙ ඇතුලේ එල්ලිලා මැරෙන්න ගියා🤣

    මරු බඩුව ට කඩේ යන්නේ🤦







    මේ තියෙන්නෙ තව ඒ වගේ ගොන්පාට්. රෝහලක හදිසි අවස්ථා පෙරහුරුවකට බාධා කරන්න යාම.


    STF රාජකාරි වලට වලට බාධා කිරීම

     
    • Like
    Reactions: 2osama

    AnuradhaRa

    Well-known member
  • මම ආසම මහින්ද මැරෙන දවස බලන්න
    ඒක අනිවා 50 - 50 මිනිස්සු සතුටු වෙන හා දුක් වෙන දවසක් වෙයි.
    ආතල් ගොඩක් තියෙයි


    sad black and white GIF by Ghostqiao
    කොහොමහරි යුද්දෙ ඉවර කලානෙ බං :(
    මං ඒ කාලෙ හිතුවෙ මේ යුද්දෙ කවදාවත් ඉවර කරන්න බැරි එකක් කියල

    ප්‍රභාකරන් මරල යුද්ධෙ ඉවර වුණාම ඒක හිනයක් වගේ මට ඒ දවස්වල
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මේ තියෙන්නෙ තව ඒ වගේ ගොන්පාට්. රෝහලක හදිසි අවස්ථා පෙරහුරුවකට බාධා කරන්න යාම.


    STF රාජකාරි වලට වලට බාධා කිරීම


    මිනිහා සුදු රෙදි පොරවාගෙන හිටපු නරියෙක්
    මු මුගේ වැරදි වහගන් නේ මිනිස්සු ඉස්සරහට දාලා බන් . මොනවා හරි වැරදි වැඩක් කරලා මු කියන්නේ මම මිනිසුන්ට උදවු කරන්න ගියා කියලා
    කළුතර හෝටලයකට රිංගලා එකේ වෙටර් ට ගහලා උන් පොලිසි ගියාම මු PHI එක්ක ඇවිත් කඩේ අපිරිසිදුයි කියලා වහන්න ගියා
    ඒවගේ නරියෙක් මු
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    project එකක් ලැබුනෙ නැති නිසා නේද?
    නොදකින් මේ වගේ අඩුකුලේ බෙසිකයන් ට කඩේ යන එවුනුත් මේකේ ඉන්නවා නේ 🤮
    කතාව නම් රට හදන්න ඒ උනාට පාර්ලිමිතුවට යවන්නේ මොංගල් Pro Max එවුන්🤦
     
    • Dislike
    Reactions: dasun j

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Muta nam chanda kadune mu UNP ekema indapu nisa. Sajiyata set wuna nam giya paara dinanna tibba.
    මෙයාට තිබ්බා රනිල් ජනපති වුනාට පස්සෙ ඇවිල්ල මොකක්හරි තනතුරක් ගන්න ඒත් මිනිහා එහෙම කලාද නැනෙ..අනික මිනිහා කවදාවත් පක්ශ වලට පැන පැන හිටියෙ...අසාධාරණයට කතා කරන යකෙක් වගෙ මිනිහෙක් 60ක් කියල කියන්න පුළුවන් ද රංජා වගෙ ජිම් ගිහිල්ලා පුම්බපු ඇගකුත් නැ නියම මනුස්සයෙක්
     
    • Dislike
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • තෙවරප්පෙරුමගෙ මනුස්සකම් තියෙනවද අනං මනං මම කියන්න යන්නෙ නෑ. හැබැයි දේශපාලනයට නම් කිසිසේත්ම වැඩක් නෑ. මේවගේ ඩයල් එක්ක මොන පොලිසි මේකින්ද
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    පාලිත තෙවප්පෙරුම වගේ මෝඩයන් ට කඩේ යන තවත් එකේ🤣🤣
    අනෙ බං උඹල වගෙ උන් උඹල හරි ආසයි නේද සංවේදි මිනිස්සුන්ට රිද්දල අමුතු ආතල් එකක් ගන්න අනුකම්පා කරන්න ඕන උඹල වගෙ උන්ට
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    අනෙ බං උඹල වගෙ උන් උඹල හරි ආසයි නේද සංවේදි මිනිස්සුන්ට රිද්දල අමුතු ආතල් එකක් ගන්න අනුකම්පා කරන්න ඕන උඹල වගෙ උන්ට
    හා දැන් ඉතින් වැළලෙන්නඑපා උගේ ඇති සංවේදී කමක් නැහැ ඌට පොඩ්ඩක් නට් ලුස් එච්චරයි 🤦
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,074
    113
    මෙයාට තිබ්බා රනිල් ජනපති වුනාට පස්සෙ ඇවිල්ල මොකක්හරි තනතුරක් ගන්න ඒත් මිනිහා එහෙම කලාද නැනෙ..අනික මිනිහා කවදාවත් පක්ශ වලට පැන පැන හිටියෙ...අසාධාරණයට කතා කරන යකෙක් වගෙ මිනිහෙක් 60ක් කියල කියන්න පුළුවන් ද රංජා වගෙ ජිම් ගිහිල්ලා පුම්බපු ඇගකුත් නැ නියම මනුස්සයෙක්
    bro
    oya weradiyi,
    RW kiyanne amuthu dial ekak,
    porata oya wage dial walin wadak na,
    porata set wenne mangala wage buwala,

    kolu seen eka kiyala hitheyi,
    habayi popular nathi eth right decision ganna unpopular opinion publicly katha karanna gut thibba RW wagema dial ekak.

    pora kiyapu dewal minissu therum gaththe miniha mala mane, neda

    ratakata one aththtatama ehema dial politics waladi,

    100% white kawuruwath nane me loke. aduma gane politics dial gana katha karana oya mama or methana inna onema kenek ehema 100% white (hoda) ayada naane, hamogema weak points thiyenwa,

    kattiya hitha hodayi kiya kiya dan kiyuwata meyage Pohottu counter part eka thama Mervin Silva,

    parliment ekata one strategically decisions ganna puluwan neutral stance ekaka hama thissema inna educated minissu,

    me wage dial,ranja wage soda bottle neme,