තවත් එක මෝඩ ගොබ්බ හිතහොද එකෙක්. ලංකාවෙ උන්ට හරි යන්නෙ මේ වගෙ මෝල් හත්තලාමවල් තමා. පාර්ලිමේන්තු ගියා කියල ඒ වැඩේ වුනේ නැති උනාට කමක් නෑ 
රාජපක්ෂ ලා ගැහුවා කියලා මේ ගං කබරයා සොහොන් කොත් ගහන එක සමාන කරන්න බැහැ පොන්ස්
ලංකාවේ හිටපු සුපිරි මෝඩයෙක් එක පාරක් ඉස්කෝලෙට උගේ ගමේ ළමයි ගත්තේ නැහැ කියලා බෙල්ලේ වැල දාගෙන ඉස්කෝලෙ ඇතුලේ එල්ලිලා මැරෙන්න ගියා
මරු බඩුව ට කඩේ යන්නේ
කොහොමහරි යුද්දෙ ඉවර කලානෙ බංමම ආසම මහින්ද මැරෙන දවස බලන්න
ඒක අනිවා 50 - 50 මිනිස්සු සතුටු වෙන හා දුක් වෙන දවසක් වෙයි.
ආතල් ගොඩක් තියෙයි
![]()
මේ තියෙන්නෙ තව ඒ වගේ ගොන්පාට්. රෝහලක හදිසි අවස්ථා පෙරහුරුවකට බාධා කරන්න යාම.
STF රාජකාරි වලට වලට බාධා කිරීම
නොදකින් මේ වගේ අඩුකුලේ බෙසිකයන් ට කඩේ යන එවුනුත් මේකේ ඉන්නවා නේproject එකක් ලැබුනෙ නැති නිසා නේද?
මෙයාට තිබ්බා රනිල් ජනපති වුනාට පස්සෙ ඇවිල්ල මොකක්හරි තනතුරක් ගන්න ඒත් මිනිහා එහෙම කලාද නැනෙ..අනික මිනිහා කවදාවත් පක්ශ වලට පැන පැන හිටියෙ...අසාධාරණයට කතා කරන යකෙක් වගෙ මිනිහෙක් 60ක් කියල කියන්න පුළුවන් ද රංජා වගෙ ජිම් ගිහිල්ලා පුම්බපු ඇගකුත් නැ නියම මනුස්සයෙක්Muta nam chanda kadune mu UNP ekema indapu nisa. Sajiyata set wuna nam giya paara dinanna tibba.
පාලිත තෙවප්පෙරුම වගේ මෝඩයන් ට කඩේ යන තවත් එකේ![]()
අනෙ බං උඹල වගෙ උන් උඹල හරි ආසයි නේද සංවේදි මිනිස්සුන්ට රිද්දල අමුතු ආතල් එකක් ගන්න අනුකම්පා කරන්න ඕන උඹල වගෙ උන්ටපාලිත තෙවප්පෙරුම වගේ මෝඩයන් ට කඩේ යන තවත් එකේ![]()
හා දැන් ඉතින් වැළලෙන්නඑපා උගේ ඇති සංවේදී කමක් නැහැ ඌට පොඩ්ඩක් නට් ලුස් එච්චරයිඅනෙ බං උඹල වගෙ උන් උඹල හරි ආසයි නේද සංවේදි මිනිස්සුන්ට රිද්දල අමුතු ආතල් එකක් ගන්න අනුකම්පා කරන්න ඕන උඹල වගෙ උන්ට
broමෙයාට තිබ්බා රනිල් ජනපති වුනාට පස්සෙ ඇවිල්ල මොකක්හරි තනතුරක් ගන්න ඒත් මිනිහා එහෙම කලාද නැනෙ..අනික මිනිහා කවදාවත් පක්ශ වලට පැන පැන හිටියෙ...අසාධාරණයට කතා කරන යකෙක් වගෙ මිනිහෙක් 60ක් කියල කියන්න පුළුවන් ද රංජා වගෙ ජිම් ගිහිල්ලා පුම්බපු ඇගකුත් නැ නියම මනුස්සයෙක්