ඇත්තටම මම ඉස්සර අකමැති චරිතයක් තමයි...ඒ වුනාට ඒ මනුස්සයා හොද හදවතක් තිබුන මනුස්සයෙක් මේක බලල මටනම් ඇඩුනා...
අපි හොද මිනිස්සුන්ව ඉන්නකම් ගනං ගන්නැ බයිනවා...මැරුනාට පස්සෙ ගුන කියනවා.....නරක මිනිස්සුන්ට වැද වැද යනවා...
හොද මිනිස්සුන්ගෙ ගුන දැන ගන්නෙ ඒ මිනිස්සු මැරුනාට පස්සෙ....පවු ලංකාවෙ මිනිස්සු
හොද මිනිස්සුන්ගෙ ගුන දැන ගන්නෙ ඒ මිනිස්සු මැරුනාට පස්සෙ....පවු ලංකාවෙ මිනිස්සු