පාලිත තෙවරප්පෙරුම පවු නේද බං..

dasun j

Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ඇත්තටම මම ඉස්සර අකමැති චරිතයක් තමයි...ඒ වුනාට ඒ මනුස්සයා හොද හදවතක් තිබුන මනුස්සයෙක් මේක බලල මටනම් ඇඩුනා...😭😭 අපි හොද මිනිස්සුන්ව ඉන්නකම් ගනං ගන්නැ බයිනවා...මැරුනාට පස්සෙ ගුන කියනවා.....නරක මිනිස්සුන්ට වැද වැද යනවා...
    හොද මිනිස්සුන්ගෙ ගුන දැන ගන්නෙ ඒ මිනිස්සු මැරුනාට පස්සෙ....පවු ලංකාවෙ මිනිස්සු
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    Me minihagen kaala kalutara wesige puthala muta chande dunne na.
    ඒක වුනේ ගොටාලා මහින්දලා ගහපු ගේම් එක නිසා...unp එක බිංදුවටම වැටුනානෙ...හැබැයි මිනිස්සු කලේ කැැත වැඩක් තමයි..ලංකාවෙ කොහොමත් කුහකයිනෙ

    Spa giyada malli?
    නැ යන්නැ මම
    ------ Post added on Apr 17, 2024 at 6:13 PM

    හොර පොල් කඩන උන්ට අටවපු උගුලකට ඌම අහුවුනා
    දන්නැ ඒක මොනවා වුනත් හොද මනුස්සයෙක්
    ------ Post added on Apr 17, 2024 at 6:13 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    හැම මනුස්සයෙක් හොඳ උන්ව හරි තැන හරිවිදිහට තියලා වැඩක් ගන්නවානම්. වෙන්නේ එක නෙමේ. ගොඩක් නායකයෝ හොරු. ඉතින් අනිත් උන් පීස්සෝ වගේ. හරි හමන් නායකයෙක් හිටියානම් මේ ඉන්න උනුත් හොඳ වෙන්න තිබ්බා.
    මහජන දිනයක් දවසට ලඟට ගිහින් හිටියොත් තේරෙයි රටේ ඉන්න උන්ගේ ප්‍රශ්න විසඳන්න ඌ සක්‍රදෙයියෝ උනත් බැරි වෙන ලයින් එකක් තියෙන්නේ කියලා. ඒ තරමට රටේ ඉන්න උනුත් පිස්සෝ
     
    • Like
    Reactions: dasun j