පාලිත රංගේ බන්ඩාරගේ චන්ඩිකම්..

Feb 15, 2016
532
109
0
පාලිත රංගේ බන්ඩාරගේ චන්ඩිකම්..

පුත්තලමේ සිමෙන්ති සාමගම ඉදිරියේ පර්ලිමේන්තු මන්ත්‍රී පලිත රංගේ බන්ඩාර සේවකයින් හට පහර දෙයි..

 

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
පුත්තලමේ ඇමති පුතෙක් යකා නටයි. ඩිපෙන්ඩර් වලින් ගිහින් ප්‍රදේශවාසීනුත් බියවද්දනවලු. සිමෙන්ති කර්මාන්ශාලවකත් නිෂ්පාදන ඇනහිටියි.


රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ පුතෙකු විසින් පුත්තලම ප්‍රදේශයේ සිමෙන්ති කම්හලක සිදු කල අමුතු තාලයේ වැඩක් නිසා මේ වන විට එහි සියළු කටයුතු අඩාල වී තිබෙනවා..

මෙම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ඇසුරුම් අංශයේ කොන්ත්‍රාත් අලුත් ආයතනයකට ලබාදී මෙම ඇමතිවරයාගේ පුත්‍රයා විසින් අවුරුදු 15, 20, 25 ක් වැනී දීර්ඝ කාලයක් එහි සේවය කල සේවකයන් ඉවත්කර අලුත් සේවකයන් 30 ක්‌ පමණ ආයතනයට බඳවා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.එසේම මෙම ආයතනයේ ඇසුරුම් අංශය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවද එහි සේවකයන් පවසනවා.

එමෙන්ම මෙම ඇමති පුත්‍රයා විසින් මේ වන විට ඩිපෙන්ඩර් හා වාහන වලින් ගොස් තර්ජනය කරමින් ප්‍රදේශවාසීන් බියවද්දන ආකාරයෙන් කටයුතු කරන බවද ප්‍රදේශවාසීන් පවසනවා.මේ හේතුව නිසා මෙම සිමෙන්ති කම්හලේ සේවකයන් වැඩවර්ජනයක්‌ද ආරම්භ කර තිබෙනවා.

මෙම කර්මාන්තශාලාවේ ඉහළ නිලධාරීන් සමඟ එක්‌ව මෙම දේශපාලන බලවතා බලහත්කාරයෙන් හෝ මෙම ආයතනය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවත් පෙනෙන්නට ඇති නිසා එම තත්ත්වය උදා වුවහොත් තමන් ජීවිත පරදුවට තබා එයට විරුද්ධ වන බවත් සේවකයින් ප්‍රකාශකර තිබුනා.

මේ සම්බන්ධයෙන් එම කර්මාන්තශාලාවේ සේවකයින් සමාජ මාධ්‍ය වලට වීඩියෝවක් නිකුත්කර තිබුණා. එම වීඩියෝව පහතින්.
https://streamable.com/5a97n

http://www.nethgossip.lk/article/28371
 

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
ඇයි තමුසේ අහන්නේ වාහනය මගේ ආණමඩුවට එනවාකෝ බලා ගමු‘ – සූර් වී රිය පැදවූ ඇමති පුතාගේ වාහනයට එකම පවුලේ 4ක් යට වූ හැටි





රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බංඩාර මහතාගේ පුතා ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක ගැටුන යතුරු පැදියක ගමන් ගත් එකම පවුලේ මව පියා සහ දරුවන් දෙදෙනා බරපතල ලෙස තුවාල ලබා තිබේ.


සිද්ධිය වී තිබුණේ ඊයේ පස්වරුවේය.


සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඔවුන් ආණමඩුව දිසා රෝහලට ඇතුලත් කිරිමේන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර තිබේ.


අනතුරින් සිවි දෙනාගේම පාද වල අස්ථි බිදි ගොස් දරුණු ලෙස තුවාල ලබා තිබෙන බවත්,ඒ අතර සිව් මස් ගැබිනියකද සිටින බව වාර්තාවෙයි.


ආණමඩුව මහඋස්වැව වැව ආසන්නයේ කිලෝ මිටරයකට ආසන්න දුරකින් වු ඉගිනිමිටිය පලුගොල්ල මාර්ගයේ දි මෙම අනතුර සිදුව තිබු අතර අනතුරින් එකම පවුලේ මව ඩබ්ලියු .එම් . නන්දා මාලනි, පියා වන එච් .එම් .අනුර සෙනරත් සහ හත් හැවිරිදි දියණීය වන හිරුණී සත්සරණිකා , සහ සිව් හැවිරිදි ගයන්ත ඉදුනිල් , යන අය බරපතල ලෙස තුවාල ලබා කුරුණැගල ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබු බව ආණමඩුව පොලිසිය පවසයි.


මෙම අනතුර සිදුවන අවස්ථාවේ තුවාල ලැබු සිව් දෙනා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි බව කියයි. අධික වේගයෙන් පැමිනි කැබ් රථය එකවර යතුරු පැදියේ හැපි ඇති අතර ඉන් පසුව යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන ඇති බව කියයි.


සිද්දිය පිළිබදව අදහස් දැක්වු අනතුරින් බරපතල ලෙස ලබා ඇති පුද්ගලයෙකුගේ සොහොයුරෙක් මෙසේ පැවසීය.


“ අනතුර එක්කම මම එතැන්ට ආවා එතකොට රංගේ බංඩාර මහත්තයගේ පුතා ( යසෝධ රංගේ බංඩාර) ලගට ගිහින් මම ඇහුවා ඔයා කවුද මහත්තයා ට ඇයි මේ විදිහට අනතුරක් කලේ කියලා .එතකොට එයා හොදටම බිලා හිටියේ වාහනේ හිටිය අනිත් අයත් හොදටම බිලා තව අරක්කු බෝතල් වගයක් ප්ලාස්ටික් කප් තිබුනා .රංගේ බංඩාර මහත්තයාගේ පුතා මගේ ඇගට කඩා පැනලා කියුවා ඇයි තමුසේ අහන්නේ වාහනය මගේ පුලුවන් දෙයක් කරන්න කියලා .මම කිවුවා මහත්තයා කථා කරන්න ඉගෙන ගන්න කියලා එවිට ආයේ කියුවා පුලුවන් දෙයක් කරලා පෙන්වනවා ආණමඩුවට එනවාකෝ බලා ගමු කියලත් කියුවා . මම කියුවා මහත්තයා මට කොහෙත් එකයි කියලා මේ මිනිස්සු අනතුරත් කරලා අර අහිංසකයින්ව යටකරලත් අපිට ගනන් පාට් දාන්න එනවා යැයි ඔහු පැවසිය.


අනතුර සම්බන්ධයෙන් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රි වරයකු වන අනුෂ්ක ප්‍රියදර්ශන නැමති අයෙකු පොලිසියට භාර වි තිබුනී .


එසේම අනතුරට සම්බන්ධ කැබ් රථය රාජ්‍ය ඇමති රංගේ බංඩාර මහතාගේ අමාත්‍යංශකට අයත් කැබ් රථයක් බව පොලිසිය පවසයි.

http://www.nethgossip.lk/article/26017
18057694_1889561681287982_1791397809077974701_n.jpg


http://www.nethgossip.lk/article/26017[/CENTER]
 
Last edited:

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    ඇයි තමුසේ අහන්නේ වාහනය මගේ ආණමඩුවට එනවාකෝ බලා ගමු‘ –

    අහල පහල ඉන්න උන්ට මුට රෙවෙන්න නෙලල පෙට්‍රල් දාල ගිනිතියන්න තිබ්බෙ
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    අහල පහල ඉන්න උන්ට මුට රෙවෙන්න නෙලල පෙට්‍රල් දාල ගිනිතියන්න තිබ්බෙ
    :rofl::rofl:


    මහින්ද ලොක්කා තමයි මුව කපලා ඉද්දි හෙලිකොප්ටර් එවලා බෙර ගත්තේ.....

    මහින්දth beraganne ajuthama dial thamayi parlimenthuwe chandayak ne kiyala hithe athi