රංගේ බණ්ඩාරගේ පුතාට අයත් මෝටර් රථයක් අනතුරක😢😢😢

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හිටපු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතාගේ පුතාට අයත් සුඛෝපභෝගි මෝටර් රථයක් ආණමඩුව තෝණිගල ප්‍රදේශයේ දී ඊයේ (11) අනතුරකට ලක් වී ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.

    මෙම මෝටර් රථය යසෝධ නෙතඟ රංගේ බංඩාර නමින් ලියාපදිංචි කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

    එම මෝටර් රථය, පුත්තලමේ සිට ආණමඩුව දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථයක ගැටී තිබුණි.

    අනතුරින් පසු මෝටර් රථයේ සිටි අය සහ ටිපර් රථයේ රියදුරා පලා ගොස් ඇති අතර පසුව පොලීසිය අදාළ වාහන පොලිස් ස්ථානයට රැගෙන ඒමට කටයුතු කර තිබේ.


     

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    මොක ද මේ වාහන දෙකේම එවුන් පැනලා ගිහිං තියෙන්නේ . මෙහෙම Accident එකක් දැකමයි :shocked: :shocked: :shocked:
    පැනල ගිහින් නෙවෙයි බන් ලොරියෙ අපු ඩයල් එකව රංගෙ ගෙ පුතා උස්සල ඇති. :3
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    පැනල ගිහින් නෙවෙයි බන් ලොරියෙ අපු ඩයල් එකව රංගෙ ගෙ පුතා උස්සල ඇති. :3
    Aniwa....Rangebandara policiye kostaple kenek neda issara? Mehema harak ai manda parliament yawanne
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,658
    72,886
    113
    මාලඹේ
    පැනල ගිහින් නෙවෙයි බන් ලොරියෙ අපු ඩයල් එකව රංගෙ ගෙ පුතා උස්සල ඇති. :3
    දැන්නේ තේරුනේ. එහේ නම් ලොරියෙ ආපු එවුන් ට කොහෙන් හරි හෝටලයකින් බුරියානි අරං දෙනවා ඇති 🤣🤣
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම බොහොම බයවුනා..
    👻
    👻

    මම බොහොම බයවුනා..
    මගේ පන එපා උනා..
    රෑ දොලහට ගෙයක් ඇවිත් ඇඟේ හැප්පුනා..
    මම රැස්වීමකට..
    ගියා මුලසුන ගන්ට..
    මට ආපසු එන්ට.. ලැබුනේ ජාමෙ දොලහට..
    මම ඇවිත් එලියට.. නැග්ගා මගෙ කැබ් එකට
    මගෙ පාඩුවෙ හොඳට.. එලවන් යන්න යනකොට

    ශබ්දයක් ඇසිල මං ආපසු බලන එකලට
    වොඩ්කා බෝතලයක්ම.. ඇවිදින් නැග්ග ඇතුලට
    මම හොඳට බැලුවම.. ආයෙත් පෙනුන මෙමාට
    පස්සේ සීට් එක යටම.. කඩුවක් නිදනව සැපට

    (මම බොහොම බය උනා..මගෙ පණඑපාවුනා...)
    අන්න ගෙයක් දුර සිට.. එනවා පෙනුන මෙමාට
    මම කැපුව අහකට.. ඒ ගෙය බේරගන්නට..
    මම එහෙම කෙරුවට..ඒ ගෙය ආවෙම ඇඟට
    ගේ කිව්ව මෙමාට.. බය නොවනු එයාට
    ඔයා ගියර් දාන්න , රැව් එක වැඩිකරගන්ට
    මට ආසයි හැපෙන්ට.. කියල කිව්ව මෙමාට
    මම ගියර් දානවා ඇක්ස්ලේටරෙ පාගනවා
    ගේ ලඟටම එනවා.. මට දැන් දුකත් හිතෙනවා
    මම කිව්ව එයාට. හොද නැහැ ගෙවල් කඩන්ට.
    මට පරක්කු වෙන්ට..බෑ මම යනවා යන්ට
    මම ගියර් දානවා.. ඇක්ස්ලේටරෙ පාගනවා
    මට මෙහෙම පේනවා.. බෝතලෙ නැගිටල එනවා..

    (මම බොහොම බය උනා..මගෙ පණ...)
    කියන දේ අහගන්ට.. අහගෙන ආපහු යන්ට
    මට ගෙවල් කඩන්ට.. බෑ හිතහදාගන්නට
    මම මෙහෙම කිව්වම.. ඒ ගේ පැන්න අහසට
    හූ කියාගෙන.. නැවතත් පැන්න පොලවට
    ගෙදර රවනව මෙමට.. මම ගැහෙනව බයට
    ඒ ගෙයි දොරපලුත් දිගයි.. ජනේල ගිනිගොඩක් වගෙයි

    මම පෑගුව යටට.. වීල් එක ගත්ත දෑතට
    කෙලිය බිත්තියකටම... බිත්තියෙ කෑලි හැලෙන්න
    මේ විස්තරෙ අහලා.. අපෙ අප්පච්චි බයවෙලා..
    ලොකු බලියක් ඇරලා.. ගත්තනෙ මාව බේරලා
    පස්සෙ බොන්නට හිතිලා බෝතලෙ ගත්තෙමි සොයල..
    මම බැලුවම බීලා..වොඩ්ක වතුරට හැරිලා.
    මම බොහොම බයවුනා..
    මගේ පන එපා උනා..

    රෑ දොලහට ගෙයක් ඇවිත් ඇඟේ හැප්පුනා//
    අන්නේකයි .

    Copied
     
    • Like
    Reactions: lalan755