ගෝන්ටගෙ ඉතුරු කාලය
ඔව් විශ්වාස කරන්න බැරි එකෙක් ඕකා.Ranil okata Laampu - kalagedi gemak gahala extend karai![]()
වැඩ බැලුවට අහෝසි වෙන්නෙ නෑ.
මේක වැඩබලන ජනාදිපති , ජනාදිපති නෙමෙයි .
yes exactlyමේක වැඩබලන ජනාදිපති , ජනාදිපති නෙමෙයි .
හිටපු ජනාධිපතිගේ ශේෂ කාලයඅවුරුදු කීයද බන්?
ගෝටගේ ඉතුරු ටිකද? නැත්නම් පොරට අලුතෙන් අවුරුදු 5ක් ලැබෙනවද?![]()